2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒක ඉතින් කොහොමත් කවදත් එහෙමනෙ. හැබැයි තව තව අය ඉන්නකොටත් හැබැයි මල් වෙනවලු නේද? :lol:

    දැන්නම් නෑ වගේ. දවල්, හවස තිබුණ ගොඩක්
    ah e kiwwe maali aiyata mal 7 i da :lol:
    oya wage kammaliyo inna nisa thamai wahinne :baffled:

    :frown: නැන්දගේ ඇස් පෙන්නේ නෑ වගේ :baffled:
    ape nandage nam hondaaaata es penawa :rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    47416_455785681127281_52976878_n.jpg

    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක ආදර show එකක් නේද.... මට නම් වැඩි‍ය ඕවා සෙට් වෙන්නේ නෑ... මම පාඩුවේ සින්දු ටික අහගෙන ඉන්නම්...:baffled::baffled::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    අම්මට හුඩි "ලො"යන්නක් වැඩි වෙලා කියහන්කෝ
    දැන් දැක්කේ කියහන්කෝ
    හිහිහි
    :lol::lol::lol::lol::lol:

    :growl::frown::frown::cool::cool::cool::lol::lol:


    :):)තැන්කු රේඩියෝ සෙට් එක සුභ පැතුවට:):)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්z මට දීපන්
    සහනා (sahana) සින්දුව Prathab n Shamir ft. Nadeeni තමයි කියන්නේ..
    දීපන් හොදේ...
    කෙල්ලගේ නම සහනා නොවුනත් මම මගේ කෙල්ලව සෙට් කර ගන්නවා
    :yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah e kiwwe maali aiyata mal 7 i da :lol:
    oya wage kammaliyo inna nisa thamai wahinne :baffled:

    නෑ මටනම් එහෙම නෑ. මං කිවුවෙ කට්ටිය කියන එකක්. අපිට ඉතින් මල් 7 ඕන නෑ. එක මලක්වත් කැමති නැහැනෙ :lol:

    එහෙම ද? එතකොට මං හින්ද ද කම්මැලියො නැති පලාත්වලටත් වහින්නෙ? :shocked:
     
    Status
    Not open for further replies.