2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    තෝ තමයි :growl::(

    At-hSjfCEAAvS8p.jpg

    :lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Background Music නිසා හරියට කියවන ඒව ඇහෙන්නෙ නෑ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම පොඩි වැඩකට ‍යනවා... දහ‍යෙන් පස්සේ සෙට් වෙන්නම්... සෝමේ අ‍යි‍යේ show එක ලස්සන‍යි.... මට සෙට් වෙන්නේ නෑ කිව්වේ love කරන එක මිස show එක නෙවෙ‍යි.... අවුල් ගහන්න එපා හොඳේ....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම පොඩි වැඩකට ‍යනවා... දහ‍යෙන් පස්සේ සෙට් වෙන්නම්... සෝමේ අ‍යි‍යේ show එක ලස්සන‍යි.... මට සෙට් වෙන්නේ නෑ කිව්වේ love කරන එක මිස show එක නෙවෙ‍යි.... අවුල් ගහන්න එපා හොඳේ....

    එල එල පස්සේ සෙට් වෙමු :cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    මම පොඩි වැඩකට ‍යනවා... දහ‍යෙන් පස්සේ සෙට් වෙන්නම්... සෝමේ අ‍යි‍යේ show එක ලස්සන‍යි.... මට සෙට් වෙන්නේ නෑ කිව්වේ love කරන එක මිස show එක නෙවෙ‍යි.... අවුල් ගහන්න එපා හොඳේ....

    වැල්ලෙ ගැහුවත් බඹරෙ කැරකෙන වෙලාවක් එනවා බං. වෙලාව එනකන් හිටපන් :)
     
    Status
    Not open for further replies.