2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    DJU9 සුබ පැතුම් මචන්...

    DJU9 = මොකද්ද ඇහුනේ නැ....

    සු......බ.... පැතුම්.... ලිඳේ පතුලේ ඉන්නකොට කෑ ගහල සුබ පතන්න වෙනවා
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මචන්ලා මම තව ටිකකින් එන්නම් ..... පොඩි වැඩක් සෙට් උනා :( .. ඇවිත් මට ජයන්ත කියපු අය අල්ලගන්නම් ජයන්ත කියපු අය උල තියනවා

    උල රවුංද?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන්ලා මම තව ටිකකින් එන්නම් ..... පොඩි වැඩක් සෙට් උනා :( .. ඇවිත් මට ජයන්ත කියපු අය අල්ලගන්නම් ජයන්ත කියපු අය උල තියනවා

    ඔව් උඹේ ඕකට දැන් උල තියලම මොට්ට වෙලා ඇති :lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ලා මම තව ටිකකින් එන්නම් ..... පොඩි වැඩක් සෙට් උනා :( .. ඇවිත් මට ජයන්ත කියපු අය අල්ලගන්නම් ජයන්ත කියපු අය උල තියනවා

    උබ ශෙප් වෙනවා නේ.. හි හිහි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඉතින් පිළිගන්න එපා :lol::lol: ඇත්ත වෙනස් වෙන්නෙ නැහැනෙ ඒ වුණාට :rofl: එහෙම කෙනෙක් ඉන්නවනම් මෙලහකට මං බැඳල :rofl:

    uba piyek neda dan ?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    DJU9 සුබ පැතුම් මචන්...

    DJU9 = මොකද්ද ඇහුනේ නැ....

    සු......බ.... පැතුම්.... ලිඳේ පතුලේ ඉන්නකොට කෑ ගහල සුබ පතන්න වෙනවා

    එල එල මචන්..
    :lol: මට හිතුන අදිනකොට...පතුලේ ඉදන් තමයි කියල
    :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඉතින් පිළිගන්න එපා :lol::lol: ඇත්ත වෙනස් වෙන්නෙ නැහැනෙ ඒ වුණාට :rofl: එහෙම කෙනෙක් ඉන්නවනම් මෙලහකට මං බැඳල :rofl:
    ehmadha :dull::dull:mama 11ta withra ennam tag dekak dagannath enna one eta kalin:lol::lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒක විතරයි ප්‍රශ්නයකට තියෙන්නෙ :P පත්තරේ ඇඩ් දාන්න ඕනනම් මෙචචර කල් ඉන්න ඕන ද? :lol:
    ewa hariyanne naa apiya wedding cake onemai :P
     
    Status
    Not open for further replies.