ඒක ඇත්ත, මම Paradise එක දාගෙන Apache එකක ගිහින් හැප්පුනා, Helmet එක ඔලුවෙන් ගැල උනෙත් නැ... හොඳට හිර නිසා Buckle එක දාල නෙවෙයි හිටියෙ.. ඔලුව බිම වැදුන නිසා පොඩ්ඩක් ඔලුව කැරකෙන ගතිය තිබ්බා විනාඩි 2 විතර .. වැදුන පාරට 40-50m විතර බිම ඇදීගෙන ගියේ Helmet එක එහෙම ඒවෙලාවේ ගැල උනානම් අද මම ලොම්බෙක්.. හොස්සක් අලුතෙන් import කරන්න වෙනවා.. ඒකයි ගන්නකොට මම කියන්නේ හොඳට හිරද බලන්න කියලා
DOT, SneLL case එක මම දන්නව ඒත් එහෙම ගහපු ඒවා Fake එනවා Boss, මම දවසක් Site එකක බැලුවා DOT, SneLL Approve කරපු .. මල මගුලයි එහෙම ඒවා ලංකාවේ හොයන්න නැති තරම්.. Bike ගත්තු මුල් කාලේ කව්ද හොයන්නේ 30000, 40000 Helmet
කොහොමත් Paradise එක ආදිකාලේ ඉඳන් හොඳයි
හොඳට හොයල බලලා AGV K3, K7 වගේ එකක් කොහොමත් ගන්න තමයි ඉන්නේ.. බලමු Set උනොත් Photo එකක් දාන්න![]()
Umba wiyadam kalla gannawa nam salli ekathu kalla eka parama AGV AX8 Dual Sport Evo ekak ganin.
patta look, bara godak adui, carbon fiber, kevler walin hadala thiyenne. intake/exhaust vent godak thiyanwa. Road bike, sport racing, off road bike ona ekakata danna puluwan. design eka wenas nisa normal full face ekakata wada hondata para penawa.
.. ඔලුව බිම වැදුන නිසා පොඩ්ඩක් ඔලුව කැරකෙන ගතිය තිබ්බා විනාඩි 2 විතර .. වැදුන පාරට 40-50m විතර බිම ඇදීගෙන ගියේ Helmet එක එහෙම ඒවෙලාවේ ගැල උනානම් අද මම ලොම්බෙක්.. හොස්සක් අලුතෙන් import කරන්න වෙනවා.. ඒකයි ගන්නකොට මම කියන්නේ හොඳට හිරද බලන්න කියලා






