Honda Hornet CB250F

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක ඇත්ත, මම Paradise එක දාගෙන Apache එකක ගිහින් හැප්පුනා, Helmet එක ඔලුවෙන් ගැල උනෙත් නැ... හොඳට හිර නිසා Buckle එක දාල නෙවෙයි හිටියෙ :shocked:.. ඔලුව බිම වැදුන නිසා පොඩ්ඩක් ඔලුව කැරකෙන ගතිය තිබ්බා විනාඩි 2 විතර .. වැදුන පාරට 40-50m විතර බිම ඇදීගෙන ගියේ Helmet එක එහෙම ඒවෙලාවේ ගැල උනානම් අද මම ලොම්බෙක්.. හොස්සක් අලුතෙන් import කරන්න වෙනවා.. ඒකයි ගන්නකොට මම කියන්නේ හොඳට හිරද බලන්න කියලා

    DOT, SneLL case එක මම දන්නව ඒත් එහෙම ගහපු ඒවා Fake එනවා Boss, මම දවසක් Site එකක බැලුවා DOT, SneLL Approve කරපු .. මල මගුලයි එහෙම ඒවා ලංකාවේ හොයන්න නැති තරම්.. Bike ගත්තු මුල් කාලේ කව්ද හොයන්නේ 30000, 40000 Helmet
    කොහොමත් Paradise එක ආදිකාලේ ඉඳන් හොඳයි

    හොඳට හොයල බලලා AGV K3, K7 වගේ එකක් කොහොමත් ගන්න තමයි ඉන්නේ.. බලමු Set උනොත් Photo එකක් දාන්න :)

    Umba wiyadam kalla gannawa nam salli ekathu kalla eka parama AGV AX8 Dual Sport Evo ekak ganin.

    patta look, bara godak adui, carbon fiber, kevler walin hadala thiyenne. intake/exhaust vent godak thiyanwa. Road bike, sport racing, off road bike ona ekakata danna puluwan. design eka wenas nisa normal full face ekakata wada hondata para penawa.
     
    sokka

    Member
    Mar 27, 2009
    134
    3
    0
    Sri Lanka
    Comment කල සහ නාමිකවත් නිර්නාමිකවත් rep දුන්න සියලුම දෙනාට ස්තුතියි.....!
    මේ දවස් වල ටිකක් busy හෙයින් ඉදිරි දිනකදී Jade පිළිබඳ විස්තරය දාන්නම්.

    Thanks machan! puluwan ikmanata danna:)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Umba wiyadam kalla gannawa nam salli ekathu kalla eka parama AGV AX8 Dual Sport Evo ekak ganin.

    patta look, bara godak adui, carbon fiber, kevler walin hadala thiyenne. intake/exhaust vent godak thiyanwa. Road bike, sport racing, off road bike ona ekakata danna puluwan. design eka wenas nisa normal full face ekakata wada hondata para penawa.
    නරකනෑ..

    Visor එකකුත් තියෙනවද? මම කැමතිම නෑ Goggles දාගෙන පදින්න Tracker කාරයො වගේ
    කොහොමත් motorcross Helmet එකක් Hornet එකක් දාගෙන පදිනකොට Look එකකුත් තියෙනවා
    try එක දෙන්නේ හොඳ jacket එකකුයි helmet එකකුයි ගන්න තමයි කොහෙද මේ මගුල පඩිය අතට ගත්තු ගමන් මොකක් හරි Repair එකක් set වෙනවා
    සති දෙකකින් විතර එලියට දැම්මේ, මෙන්න RHS Dust Seal එක ගිහින් Oil leak වෙනවා දැන් ඒක දාන්න ඕනේ හොඳ Fork Oil බෝතලයකුත් ගන්න ඕනේ 4-5k කුඩුවෙයි :growl:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නරකනෑ..

    Visor එකකුත් තියෙනවද? මම කැමතිම නෑ Goggles දාගෙන පදින්න Tracker කාරයො වගේ
    කොහොමත් motorcross Helmet එකක් Hornet එකක් දාගෙන පදිනකොට Look එකකුත් තියෙනවා
    try එක දෙන්නේ හොඳ jacket එකකුයි helmet එකකුයි ගන්න තමයි කොහෙද මේ මගුල පඩිය අතට ගත්තු ගමන් මොකක් හරි Repair එකක් set වෙනවා
    සති දෙකකින් විතර එලියට දැම්මේ, මෙන්න RHS Dust Seal එක ගිහින් Oil leak වෙනවා දැන් ඒක දාන්න ඕනේ හොඳ Fork Oil බෝතලයකුත් ගන්න ඕනේ 4-5k කුඩුවෙයි :growl:

    Eka thama Dual Sport helmet kiyanne. AX8 Dual Evo eka sport bike helmet eke thiyana dewalui, motocross helmet ekaka thiyana dewalui godak durata ekathu karala hadala thiyenne. Mewa ona dekata danna puluwan.

    Umba jacket ekak gannawa nam Alpinestars City Collection Verona Waterproof kiyala jacket ekak thiyanwa. Eka party ekakata unath andinna puluwan bike jacket ekak wage nemei professional or fashionable jacket ekak wage. Oka andan cargills eka athulata giyath sikka galawanna kiyanne na. U hithanne normal jacket ekak kiyala.

    Habi athulen CE certified bio armor protectors thiyanwa hama thanama racing jacket ekak wage. Hadala thiyana meterial eka bima watila roll unath irenne naha. Waterproof enisa wassa awlak naha. Leather jacket wage dadiya danneth na.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මමත් බැලුව ඔය AX8 Dual EVO එක. සිරාම හෙල්මට් එකක්. ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන් top sellers ල ගාව තියනවා, 45000 කට විතර ගන්න පුළුවන් වෙයි වගේ. සල්ලි ටිකක් සෙට් උනාම බලන්න ඕන. එකේ අර grey colour with texture එකක් තියනවා මාරම ලස්සනයි.:lol::cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Comment කල සහ නාමිකවත් නිර්නාමිකවත් rep දුන්න සියලුම දෙනාට ස්තුතියි.....!
    මේ දවස් වල ටිකක් busy හෙයින් ඉදිරි දිනකදී Jade පිළිබඳ විස්තරය දාන්නම්.

    මන් මේ අමතන්න කියලා ආවා විතරයි ත්‍රෙඩ් එකක් දානවා කියලා මෙන්න මූ දාලා:lol: :lol:

    එල එල
    emoticon-00169-dance.gif
    emoticon-00169-dance.gif
    emoticon-00169-dance.gif
    emoticon-00169-dance.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    මමත් බැලුව ඔය AX8 Dual EVO එක. සිරාම හෙල්මට් එකක්. ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන් top sellers ල ගාව තියනවා, 45000 කට විතර ගන්න පුළුවන් වෙයි වගේ. සල්ලි ටිකක් සෙට් උනාම බලන්න ඕන. එකේ අර grey colour with texture එකක් තියනවා මාරම ලස්සනයි.:lol::cool:

    Aniwa ekathu kalla ganin. Arai, Shoei walata kade yana ewun thama okata poddak hari bad review liyala thiyenne. Arai, shoei wala ochchra honda dual sport helmet ekak naha. technology eka wagema italian design nisa patta look ekak thiyenne. issaraha vent wala filters ehema thiyanwa duwilla poddak wath athulata enne na. Lankawe danna gannawa nam danata ganna puluwan best ma helmet eka oka thama.

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Eka thama Dual Sport helmet kiyanne. AX8 Dual Evo eka sport bike helmet eke thiyana dewalui, motocross helmet ekaka thiyana dewalui godak durata ekathu karala hadala thiyenne. Mewa ona dekata danna puluwan.

    Umba jacket ekak gannawa nam Alpinestars City Collection Verona Waterproof kiyala jacket ekak thiyanwa. Eka party ekakata unath andinna puluwan bike jacket ekak wage nemei professional or fashionable jacket ekak wage. Oka andan cargills eka athulata giyath sikka galawanna kiyanne na. U hithanne normal jacket ekak kiyala.

    Habi athulen CE certified bio armor protectors thiyanwa hama thanama racing jacket ekak wage. Hadala thiyana meterial eka bima watila roll unath irenne naha. Waterproof enisa wassa awlak naha. Leather jacket wage dadiya danneth na.

    VERONA-FR.jpg

    බොස්, ගන්න place එකකුත් කිව්වා නම්.. ebay/Online වගේ හැර.. දාල බලලා ගන්න ඕනේ
    මමත් මේ ලත වෙන්නේ ලංකාවේ ගන්න තැනක් නැතුව.. Racing suits, one piece, two piece නම් තියෙනවා.. 40,000 වගේ වෙනවා එක.. ඒවා නම් දාඩිය දාන වගේ back protectors එහෙමත් සැරටම තියෙන ඒවා :)
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    මෙක ගන්න එක තමා මගෙ ආසාව,පුලුවන් තරම් ට්‍රයි කරනවා

    ලොකු engine තියෙන Bike පදින්න විශේෂ වරප්‍රසාද ඕනේ කියලා දන්නව නේද
    <=450cc තමයි නීතිය කියලත් දන්නවා නේ?? :nerd:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    ලොකු engine තියෙන Bike පදින්න විශේෂ වරප්‍රසාද ඕනේ කියලා දන්නව නේද
    <=450cc තමයි නීතිය කියලත් දන්නවා නේ?? :nerd:

    450 cc puluwanda.? danna kawru hari kalada.? (legaly):oo:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    450 cc puluwanda.? danna kawru hari kalada.? (legaly):oo:

    මචන් මම දාන්න තරමට තවම නීතියෙන් අවසර දීල නැහැ. නමුත් paper එකක් නම් දාල තියනවා කියලයි කියන්නේ.....! එකට කැබිනට් අනුමැතිය ඕන නේද?