2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මටත් මේක මේ නවත්ත ගන්න බැරිව ඉන්නේ.............
    ඉන්ටනෙට් වත් ට්‍රෙම්පරරි ඩිස්කනෙක්ට් කරම්දෝ කියලා හිතෙනවා...........
    රෑ වෙද්දි රේඩියෝව පැත්තට නිකංම පාවෙලා එනවා.........
    :lol::lol::lol:

    shirawata..
    m0136.gif
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කාත් එක්ක ද? පැනල යන්නෙ මොකට ද ගැහැණු ළමයෙක් ඉන්නවනම් ගෙදරට කියන්න විතරයි තියෙන්නෙ. :rofl:

    hoyala dennada ekkenek
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hoyala dennada ekkenek

    මට කැමති වෙන කෙනෙක් ඉන්න එකක් නෑ :lol::lol: මොකෝ මං ජොබ් එකක් කරන්න කැමති නෑ :rofl:
     
    Status
    Not open for further replies.