ආ එකත් ඉතින් චාන්ස් එක
අපි ඉතින් ඩයලොග්නේ,,,,,,,
උන්ගෙන් ඉන්ටර්නෙට් ගියොත් ඉතින් එල්ලෙන්ඩ තමයි වෙන්නේ .........![]()
ඕකෙත් තියෙනවානේ බං 30min, 1hr, 2hr පැකේජ්???
ආ එකත් ඉතින් චාන්ස් එක
අපි ඉතින් ඩයලොග්නේ,,,,,,,
උන්ගෙන් ඉන්ටර්නෙට් ගියොත් ඉතින් එල්ලෙන්ඩ තමයි වෙන්නේ .........![]()
ඒක හොදයි ගිය සතියෙම කටිටිය ගොඩක් ලිදේ තමා. දැන් කට්ටියටම ඉන්න ඉඩ තියනවා.





අනේ මන්ද බං මෙහෙම මේ රෑ තනියම හිනාවෙනකොට ගෙදර උං මානසික ප්රතිකාර වලට යොමු කරයිද දන්නේ නැහැ........
අනිවා ලගදීම යොමු කරනවා..එක්කෝ ගෙදරින් එලවනවා ..
ඇග්රිෂා කොනේ ඉඳං මාලිංග අයියට අත වනනවා...........
ඒකයි ඒ...........




ඕක කරන්න කලින් මගේ නෙට් හරි ගියානේ බන්..
උඹ පොඩ්ඩක් කතා කරලා බලපන්
මලිංග අයියා ලිදේ කියපන් කෝ![]()

මාලිංග අයියත් ලිංගැට්ට ලඟටම ආවා වගේ....![]()
තල්ලු කරන්නමයි හදන්නේ ලිදට.

ගැට්ටෙත් නැද්ද මංදා...........

තාම වැටෙනවලු.සෝමේ අයියා දෙන්නෙක්ව එකපාර ලිඳට දැම්මා කියහන්කෝ....![]()



එතකොට දැං බැඳලා ඉන්න කෙනා හමුබ උනේ භාර වෙලාද බං.............

සෝමේ අයියා දෙන්නෙක්ව එකපාර ලිඳට දැම්මා කියහන්කෝ....![]()