2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ආ එකත් ඉතින් චාන්ස් එක :):)
    අපි ඉතින් ඩයලොග්නේ,,,,,,,
    උන්ගෙන් ඉන්ටර්නෙට් ගියොත් ඉතින්
    එල්ලෙන්ඩ තමයි වෙන්නේ ......... :lol::lol:

    ඕකෙත් තියෙනවානේ බං 30min, 1hr, 2hr පැකේජ්???
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මන්ද බං මෙහෙම මේ රෑ තනියම හිනාවෙනකොට ගෙදර උං මානසික ප්‍රතිකාර වලට යොමු කරයිද දන්නේ නැහැ........


    :lol: අනිවා ලගදීම යොමු කරනවා..එක්කෝ ගෙදරින් එලවනවා ..:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝමේ අ‍යි‍යා දෙන්නෙක්ව එකපාර ලිඳට දැම්මා කි‍යහන්කෝ....:oo::oo::oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක කරන්න කලින් මගේ නෙට් හරි ගියානේ බන්..:baffled:
    උඹ පොඩ්ඩක් කතා කරලා බලපන්
    11.gif
    11.gif
    11.gif

    හරි හරි ,,,හෙට උදෙන්ම කොරලා බලන්නම්
    ස්තුතියි යාළුවා මේක කිව්වාට.........................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලිංග අයියා ලිදේ කියපන් කෝ :shocked:

    සෝමෙ මල්ලිගෙ ආසාවනෙ :rofl:

    මාලිංග අ‍යි‍යත් ලිංගැට්ට ලඟටම ආවා වගේ....:oo::oo::oo:

    ළිඳේ සුන්දරත්වය බලන්නත් එපායෙ

    තල්ලු කරන්නමයි හදන්නේ ලිදට.

    සෝමෙ මල්ලි ළිඳට ගිය එකේ දුක හින්ද වෙන්න ඇති :lol:


    ගැට්ටෙත් නැද්ද මංදා...........

    ඇතුළෙ වගේ ද? :rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එතකොට දැං බැඳලා ඉන්න කෙනා හමුබ උනේ භාර වෙලාද බං.............


    ඔව් ඔව් මූ අක්කව පාරේ දැකලා පස්සෙන් ගියා අක්කා නෙමෙයි මූ දිහා ඇහැක් ඇරලා බැලුවේ මූ ඊට පස්සේ තමයි එක නැට්ටේ දෙහි දෙන්න බාර උනේ පස්සේ අක්කා කැමති උනා ඔන්න ඔක තමයි සෝමේ මට ගාවන්න හදන්නේ :baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ...
    සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදි වේදෝ...
    ආදරේ මට නම් ඇයි විරහා සරදම්...
    ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්...
    emoticon-0159-music.gif




     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු මුතු කැට වැටෙන තරම්..
    හිත මත දග කෙරුව තරම්..
    උණුහුම හිත හැදුව තරම්..
    රැවටුණු හැටි මා මෙතරම්..
    හිත හඩන තරම් ඔබ දන්නවනම්..
    තව කඳුළු දිදී රිදවන්නෑ...
    මා දැවෙන තරම් ඔබ දන්නෑ.....
     
    Status
    Not open for further replies.