හොද perfume එකක්

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Adidas-Offer.jpg

    මෙන්න සෙට් එක... මේකේ සුවදට කෙල්ලෝ මාර කැමති.... අත්දැකීමෙන් කියන්නේ..... ;)
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Adidas-Offer.jpg

    මෙන්න සෙට් එක... මේකේ සුවදට කෙල්ලෝ මාර කැමති.... අත්දැකීමෙන් කියන්නේ..... ;)

    ඇත්තටම මචන් මමත් ඔක use කරලා තියනවා:yes::yes::yes::yes::yes:
    දැන් නම් AXE use කරන්නේ
     

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    machan la man 212 men akak gathhta aake suwada hodai aath wadi welawak thiyenne naa aa suwada thiyena hoda akak maonawada ban
    imgres
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Gucci guilty එක හොදයි.. දවස් දෙකක් විතර සුවද තියෙනවා..

    Gucci-Guilty-Men-bottle.jpg