Eosinophils උදව්වක්......

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::shocked::shocked::sorry::sorry::sorry:
    මම උබට කිව්වනේ ඕනිවට වැඩිය SUPPLEMENTS බොන්ඩ එපා කියලා මල්ලි
    කෝ උබ පොඩ්ඩක්වත් මම කියනඑක අහනවායෑ...............................................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Eosinophil සාමාන්‍ය කෙනෙකුගේනම් 2.5% වගේ තියෙනවා. එත් මේක 2% - 5% වගේ වෙන්න පුළුවන්.එක අවුලක් නෑ. ඒත් 40% කියන්නේ හොඳටම වැඩියි.
    ගොඩක් දුරට Eosinophil වැඩි වෙන්නේ පරපෝෂී අසාධානයකදී (Parasitic infection ). ඒවගේම Allergy එකකදිත් වැඩි වෙන්න පුළුවන්. එත් 40% නිසා ගොඩක් දුරටම මේක parasitic infection එකක් වෙන්න තියෙන chance එක වැඩි.පොඩ්ඩක් blood එකක් එහෙම check කරලා බලපන්.
    තව ටිකක් විස්තර කිවුවොත් තව උදවු කරන්න පුළුවන් වෙයි සමහරවිට.
    ඇහුවට තරහ වෙන්ඩ එපා යාළුවා ,,,,,,,
    ඔයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක්ද ....මේ සම්බන්දයෙන් ඔයාට තියන දැනීම නිසයි ඇහුවේ ........
    :):):)
     
    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    baya wenn apa ban aulak nathi wai
    but ubata docwa allane nathi nam vp kenek ta oya report akaka penna pan
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔව් මචං.. යෙම බ්ලඩ් ටෙස්ට් එකක් කලා.. දැන් තත්වෙ දරුණු වෙලා වේ..:(

    ොම ස්තුතියි මචං.. ඒත් පෙේදා 40% තිබුණ එක අද 70% ගාණට ඇවිත්ේ.. ොක්ටර්ස්ලට ොකක්ද සීන් එක කියලා ොයාගන්න බෑ..

    ube doctor lede kiyanne naththe ai kiyana1 gana podi prob 1k thiyanawa. machan uba thawa docter kenek lagata gihin balahan. mokada samahara hora doctorsla innawane. wena thanakin thawa blood test 1k karalath balahan.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ේක අද මම Durdans Hospital එකෙන් චෙක් කරපු බ්ලඩ් ල රිෝට් එක. එදාට වඩා සීන් එක දරුණුයි වේ.:(

    WBC/DIFFERENTEL COUNT

    DESCRIPTION______RESULT____UNIT____REFERENCE RANGE___REMARKS
    TOTAL WBC________29,500____/UL_____4,000 – 11,000____HIGH

    NEUTROPHILS__________16_____%_________40 – 75________LOW

    LYMPPHOCYTES_________14_____%_________10 – 45________NORMAL

    EOSINOPHILS__________70_____%_________01 – 06________HIGH
    meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?
    (blood picture or filaria antibody test )
    oya reports pennanne GP kenekutada ? nathnam consultant kenekutada ?
    hoda consultant kenekta reports tika pennapan....
    inne koheda kiyala pm karapan.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?
    (blood picture or filaria antibody test )
    oya reports pennanne GP kenekutada ? nathnam consultant kenekutada ?
    hoda consultant kenekta reports tika pennapan....
    inne koheda kiyala pm karapan.
    :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ේක අද මම Durdans Hospital එකෙන් චෙක් කරපු බ්ලඩ් ල රිෝට් එක. එදාට වඩා සීන් එක දරුණුයි වේ.:(

    WBC/DIFFERENTEL COUNT

    DESCRIPTION______RESULT____UNIT____REFERENCE RANGE___REMARKS
    TOTAL WBC________29,500____/UL_____4,000 – 11,000____HIGH

    NEUTROPHILS__________16_____%_________40 – 75________LOW

    LYMPPHOCYTES_________14_____%_________10 – 45________NORMAL

    EOSINOPHILS__________70_____%_________01 – 06________HIGH
    WBC High :rofl::rofl:

    ඉක්මනට නිසි ප්‍රතිකාර සදහා යොමු වෙන්න
    පිස්සු කෙලින්න එපා
    උබ හැමදාම කරන දේ නම් කරන්න එපා මෙතන

    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචං
    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ෂාවයි
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඉක්මනට නිසි ප්‍රතිකාර සදහා යොමු වෙන්න!
    පිස්සු කෙලින්න එපා

    උබ හැමදාම කරන දේ නම් කරන්න එපා මෙතන
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචං
    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ෂාවයි

    :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks මචං..

    Mchn blood picture ekak karagena hematologist kenekta pennapn...
    ඔව් මචං එහෙම තමා කරන්න හදන්නෙ..

    Thanks මචං..

    :sorry: ඉකමණින්ම ඊළඟ ප්‍රතිකාර සඳහා යොමුවෙයන් කොල්ලා ... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව :)
    අනිවා ම..

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා :sorry:
    Thanks සුපුනයා...

    Get Well Soon bro. bayawenna epa macho, hamadema wenne hondatai kiyala hithapan.
    Thanks මචං..

    Thanks මචං..

    Sorry Brother bump 1kak thamai:(:sorry:

    &

    Get well soon bro!
    Thanks මචං..

    :shocked::shocked::shocked::sorry::sorry::sorry:
    මම උබට කිව්වනේ ඕනිවට වැඩිය SUPPLEMENTS බොන්ඩ එපා කියලා මල්ලි
    කෝ උබ පොඩ්ඩක්වත් මම කියනඑක අහනවායෑ...............................................
    ේ නුවන් අයයෙ මම බිව්වෙ නෑනෙ බං..:no: Supplements බිව්වම එහෙම වෙනවද බං..? ඇඟ නම් බැස්සා බං බලාගෙන ඉද්දි..:(

    Baya wenna Epa Bro......Ikmanata Hoda wenna Kiyala Parthana Karanawa!
    [/CENTER]
    Thanks මචං..

    baya wenn apa ban aulak nathi wai
    but ubata docwa allane nathi nam vp kenek ta oya report akaka penna pan
    අද එයින් එකෙකුට තමා පෙන්නන්න ඉන්නෙ.. අරුන් විකාර කියවනවා සමහර වෙලාවට..

    ube doctor lede kiyanne naththe ai kiyana1 gana podi prob 1k thiyanawa. machan uba thawa docter kenek lagata gihin balahan. mokada samahara hora doctorsla innawane. wena thanakin thawa blood test 1k karalath balahan.
    නෑ නෑ මචං.. ොරට ොයාගන්න බැරිලු සීන් එක.. ඒක නිසා තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා..:(

    meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?
    (blood picture or filaria antibody test )
    oya reports pennanne GP kenekutada ? nathnam consultant kenekutada ?
    hoda consultant kenekta reports tika pennapan....
    inne koheda kiyala pm karapan.
    උණ නම් ගත්තා.. මීට ටික දවසකට කලින් පට්ට විදියට කැස්ස හැදුනා බං.. ඒකට බෙහෙත් බිව්වා මාස ගාණක් ොඳ වුේ නෑ.. තාමත් ලාවට වේ කැස්ස තියෙනවා.. මම ගාල්ලෙ බං..

    machan please go and see a VP immediately
    අද යනවා මෝ..

    WBC High :rofl::rofl:

    ඉක්මනට නිසි ප්‍රතිකාර සදහා යොමු වෙන්න
    පිස්සු කෙලින්න එපා
    උබ හැමදාම කරන දේ නම් කරන්න එපා මෙතන

    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචං
    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ෂාවයි
    Thanks මචං..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?
    (blood picture or filaria antibody test )
    oya reports pennanne GP kenekutada ? nathnam consultant kenekutada ?
    hoda consultant kenekta reports tika pennapan....
    inne koheda kiyala pm karapan.

    :yes::yes::yes:
    GP kenek lagata yanne nathiwa Consultant kenek lagata giyanam hodai thama.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    උඹ බයවෙන්න එපා බන්..දැන් ඕවට ඕනතරම් බෙහෙත් තියෙනවා..පුලුවන් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බෙහෙත් ගනින්..
    බුදු සරණයි!!!

    flag.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump macho
    get well soon!!
    Thanksෝ..

    :yes::yes::yes:
    GP kenek lagata yanne nathiwa Consultant kenek lagata giyanam hodai thama.
    අනේ මන්දා මචං.. මම මුලින්ම ගියේ සදර්න් හොස්පිට්ල් එකේ ඩොකෙක් ගාවට.. එයා කිව්වා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කියලා.. හොස්පිට්ල් ඇඩ්මිට් වුණොත් වැඩ පාඩු වෙනවනේ මචං.. ඊට පස්සෙ මම වෙන ඩොකෙක්ට පෙන්නුවා.. එයාට ලෙඩේ හොයාගන්න අමාරුයිලු.. ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. ඒවා කරලා බලමු කියල තමා එයා කියන්නෙ.. අදත් එන්න කිව්වා 3ට විතර.. එපා වෙනව බං.. ලෙඩේ හොයාගන්න පුළුවන් නම් හරි.. ඒ මගුල හොයාගන්න බැහැනේ..:(

    උඹ බයවෙන්න එපා බන්..දැන් ඕවට ඕනතරම් බෙහෙත් තියෙනවා..පුලුවන් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බෙහෙත් ගනින්..
    බුදු සරණයි!!!

    flag.gif
    ොම ස්තුතියි මෝ.. අවුල තියෙනනෙ තාම ලෙොයාගන්න බැරි එකේ.. ඒක ොයාගන්න පුළුවන් නම් ොනා හරි කරගන්න තිබුණා..:(

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    ොම ස්තුතියි මචං..