මම උබට කිව්වනේ ඕනිවට වැඩිය SUPPLEMENTS බොන්ඩ එපා කියලා මල්ලි
කෝ උබ පොඩ්ඩක්වත් මම කියනඑක අහනවායෑ...............................................

ඇහුවට තරහ වෙන්ඩ එපා යාළුවා ,,,,,,,Eosinophil සාමාන්‍ය කෙනෙකුගේනම් 2.5% වගේ තියෙනවා. එත් මේක 2% - 5% වගේ වෙන්න පුළුවන්.එක අවුලක් නෑ. ඒත් 40% කියන්නේ හොඳටම වැඩියි.
ගොඩක් දුරට Eosinophil වැඩි වෙන්නේ පරපෝෂී අසාධානයකදී (Parasitic infection ). ඒවගේම Allergy එකකදිත් වැඩි වෙන්න පුළුවන්. එත් 40% නිසා ගොඩක් දුරටම මේක parasitic infection එකක් වෙන්න තියෙන chance එක වැඩි.පොඩ්ඩක් blood එකක් එහෙම check කරලා බලපන්.
තව ටිකක් විස්තර කිවුවොත් තව උදවු කරන්න පුළුවන් වෙයි සමහරවිට.

ඔව් මචං.. ආයෙම බ්ලඩ් ටෙස්ට් එකක් කලා.. දැන් තත්වෙ දරුණු වෙලා වගේ..
ඔව් මචං.. ආයෙම බ්ලඩ් ටෙස්ට් එකක් කලා.. දැන් තත්වෙ දරුණු වෙලා වගේ..
බොහොම ස්තුතියි මචං.. ඒත් පෙරේදා 40% තිබුණ එක අද 70% ගාණට ඇවිත්නේ.. ඩොක්ටර්ස්ලට මොකක්ද සීන් එක කියලා හොයාගන්න බෑ..
meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?DESCRIPTION______RESULT____UNIT____REFERENCE RANGE___REMARKSමේක අද මම Durdans Hospital එකෙන් චෙක් කරපු බ්ලඩ් වල රිපෝට් එක. එදාට වඩා සීන් එක දරුණුයි වගේ.
WBC/DIFFERENTEL COUNT
TOTAL WBC________29,500____/UL_____4,000 – 11,000____HIGH
NEUTROPHILS__________16_____%_________40 – 75________LOW
LYMPPHOCYTES_________14_____%_________10 – 45________NORMAL
EOSINOPHILS__________70_____%_________01 – 06________HIGH
meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?
(blood picture or filaria antibody test )
oya reports pennanne GP kenekutada ? nathnam consultant kenekutada ?
hoda consultant kenekta reports tika pennapan....
inne koheda kiyala pm karapan.

WBC HighDESCRIPTION______RESULT____UNIT____REFERENCE RANGE___REMARKSමේක අද මම Durdans Hospital එකෙන් චෙක් කරපු බ්ලඩ් වල රිපෝට් එක. එදාට වඩා සීන් එක දරුණුයි වගේ.
WBC/DIFFERENTEL COUNT
TOTAL WBC________29,500____/UL_____4,000 – 11,000____HIGH
NEUTROPHILS__________16_____%_________40 – 75________LOW
LYMPPHOCYTES_________14_____%_________10 – 45________NORMAL
EOSINOPHILS__________70_____%_________01 – 06________HIGH

ඉක්මනට නිසි ප්‍රතිකාර සදහා යොමු වෙන්න!
පිස්සු කෙලින්න එපා
උබ හැමදාම කරන දේ නම් කරන්න එපා මෙතන
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචං
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ෂාවයි

මම උබට කිව්වනේ ඕනිවට වැඩිය SUPPLEMENTS බොන්ඩ එපා කියලා මල්ලි
කෝ උබ පොඩ්ඩක්වත් මම කියනඑක අහනවායෑ...............................................

bump
Mchn blood picture ekak karagena hematologist kenekta pennapn...
bump
ඉකමණින්ම ඊළඟ ප්‍රතිකාර සඳහා යොමුවෙයන් කොල්ලා ... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව
![]()
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා![]()
Get Well Soon bro. bayawenna epa macho, hamadema wenne hondatai kiyala hithapan.
http://www.conductdisorders.com/forum/f40/low-neutrophiles-high-eosonophiles-39763/
okata gihin balahan.wadagath wei.
Sorry Brother bump 1kak thamai
&
Get well soon bro!
මම උබට කිව්වනේ ඕනිවට වැඩිය SUPPLEMENTS බොන්ඩ එපා කියලා මල්ලි
කෝ උබ පොඩ්ඩක්වත් මම කියනඑක අහනවායෑ...............................................
Supplements බිව්වම එහෙම වෙනවද බං..? ඇඟ නම් බැස්සා බං බලාගෙන ඉද්දි..
Baya wenna Epa Bro......Ikmanata Hoda wenna Kiyala Parthana Karanawa!
[/CENTER]
baya wenn apa ban aulak nathi wai
but ubata docwa allane nathi nam vp kenek ta oya report akaka penna pan
ube doctor lede kiyanne naththe ai kiyana1 gana podi prob 1k thiyanawa. machan uba thawa docter kenek lagata gihin balahan. mokada samahara hora doctorsla innawane. wena thanakin thawa blood test 1k karalath balahan.

meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?
(blood picture or filaria antibody test )
oya reports pennanne GP kenekutada ? nathnam consultant kenekutada ?
hoda consultant kenekta reports tika pennapan....
inne koheda kiyala pm karapan.
machan please go and see a VP immediately
WBC High
ඉක්මනට නිසි ප්‍රතිකාර සදහා යොමු වෙන්න
පිස්සු කෙලින්න එපා
උබ හැමදාම කරන දේ නම් කරන්න එපා මෙතන
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචං
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ෂාවයි
ඇහුවට තරහ වෙන්ඩ එපා යාළුවා ,,,,,,,
ඔයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක්ද ....මේ සම්බන්දයෙන් ඔයාට තියන දැනීම නිසයි ඇහුවේ ........![]()

meke wbc ekath vadi ban. umbata sarin sare una hadenavada ? ithuru test tika karanna kuve nadda ?
(blood picture or filaria antibody test )
oya reports pennanne GP kenekutada ? nathnam consultant kenekutada ?
hoda consultant kenekta reports tika pennapan....
inne koheda kiyala pm karapan.

bump macho
get well soon!!
GP kenek lagata yanne nathiwa Consultant kenek lagata giyanam hodai thama.

උඹ බයවෙන්න එපා බන්..දැන් ඕවට ඕනතරම් බෙහෙත් තියෙනවා..පුලුවන් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බෙහෙත් ගනින්..
බුදු සරණයි!!!
![]()

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.