පාන් මිල නගිනවා යකෝ

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    google =පාන් වෙන්නෙ කොහොමද බන්,:lol::lol::lol:උබලට සාමාන්‍ය දැනීම නැනේ.:baffled::baffled::baffled:බත් කාපන් බන් බත් ,පාන් ගිල්ලම තමයි ඔය විදිහේ ගොන් තර්ක ඔළුවට එන්නෙ,මාන්දම හින්ද.:lol::lol::lol:

    විමල් google යන්න එපා කිව්වේ....google සුද්දාගේ හින්දා නේ..
    දැන් උඹ පාන් කන්න එපා කියන්නේත් ....පාන් සුද්දගේ හින්දා නේ....
    යකෝ....උඹලගේ ගෙවල් පැත්තේ bakery වල පාන් අනන්නේ සුද්දෝද....
    ඔය පාන් අනලා යන එවුන් පිටි නාගෙන බං යන්නේ...උන් සුද්දෝ නෙමෙයි ඕයි.....
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඕව මොනවද බන් නෙලුම් කුලුන ගැහුවම පවුලක අදායම වැඩි වෙනවා කියල කිව්වේ
    මු
    ඒ කාලෙනේ ඉන්න තිබ්බේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විමල් google යන්න එපා කිව්වේ....google සුද්දාගේ හින්දා නේ..
    දැන් උඹ පාන් කන්න එපා කියන්නේත් ....පාන් සුද්දගේ හින්දා නේ....
    යකෝ....උඹලගේ ගෙවල් පැත්තේ bakery වල පාන් අනන්නේ සුද්දෝද....
    ඔය පාන් අනලා යන එවුන් පිටි නාගෙන බං යන්නේ...උන් සුද්දෝ නෙමෙයි ඕයි.....
    :lol:
    වැරදියි පාන් කන්ඩ එපා කියන්නෙ ලංකාවේ ගොවියා සතුටු කරන්ඩ වැඩි මිලක් ලබා දෙන්ඩ,පාන් ගිලල ඇමරිකාවේ ගොවියො සතුටු කිරීම වැලැක් වීමට :P:cool:
    එක බක්කරේ කෙනෙක්ද,ලංකාවේම ගොවියෝද කියන විකල්ප දෙකෙන් කැමති එකක් තෝර ගනින් :nerd::nerd:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකට තමයි කියල තියෙන්නෙ පාන් නැත්තන් කේක් කාපල්ල කියල...

    දැන් ඉතින් කමුකො කේක්...

    කමෝන් රං ගොජා....

    i_zpsb7da36ff.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    වැරදියි පාන් කන්ඩ එපා කියන්නෙ ලංකාවේ ගොවියා සතුටු කරන්ඩ වැඩි මිලක් ලබා දෙන්ඩ,පාන් ගිලල ඇමරිකාවේ ගොවියො සතුටු කිරීම වැලැක් වීමට :P:cool:
    එක බක්කරේ කෙනෙක්ද,ලංකාවේම ගොවියෝද කියන විකල්ප දෙකෙන් කැමති එකක් තෝර ගනින් :nerd::nerd:

    මස්තිෂ්කයේ පාන් කෑල්ලක් හිර වෙලා වගේ
    .........:shocked:
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    වැරදියි පාන් කන්ඩ එපා කියන්නෙ ලංකාවේ ගොවියා සතුටු කරන්ඩ වැඩි මිලක් ලබා දෙන්ඩ,පාන් ගිලල ඇමරිකාවේ ගොවියො සතුටු කිරීම වැලැක් වීමට :P:cool:
    එක බක්කරේ කෙනෙක්ද,ලංකාවේම ගොවියෝද කියන විකල්ප දෙකෙන් කැමති එකක් තෝර ගනින් :nerd::nerd:

    :yes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    රුපියල් 2 කින් නෙමේ 20-30 වැඩි වෙන්ඩ තිබ්බේ.
    මොකක්ද ඔය සුද්දගෙ පාන් රොඩු ගිල්ල කියල ඇතිවෙන සෙතේ.

    නැනේ ලංකාවේ වී ගොවියො නගා සිටවන් ගත් පියවරක් :cool::cool:
    :yes::yes::yes::yes:

    වී ගොවියා නගාසිටුවීම විතරක් නෙමෙයි මචෝ
    තවත් වැදගත් දේවල් විශාල ප්‍රමාණයක් මෙයින් සිදුවෙනවා.............
    :):):)
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මස්තිෂ්කයේ පාන් කෑල්ලක් හිර වෙලා වගේ
    .........:shocked:
    උබේ තමයි බන්,මමද පාන් මිල වැඩි උනෝ ඉන්ඩ බැරෝ කියල තේර්ඩ් දැම්මේ,අනික තර්ක නැති උනාම විකාර කියවන්ඩ එපා :baffled::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැරදියි පාන් කන්ඩ එපා කියන්නෙ ලංකාවේ ගොවියා සතුටු කරන්ඩ වැඩි මිලක් ලබා දෙන්ඩ,පාන් ගිලල ඇමරිකාවේ ගොවියො සතුටු කිරීම වැලැක් වීමට :P:cool:
    එක බක්කරේ කෙනෙක්ද,ලංකාවේම ගොවියෝද කියන විකල්ප දෙකෙන් කැමති එකක් තෝර ගනින් :nerd::nerd:
    හරි පාන් කෑව නම් ඉවරයි නෙ බන් ඉතින් වැරදි පාන් නොකා