google =පාන් වෙන්නෙ කොහොමද බන්,උබලට සාමාන්‍ය දැනීම නැනේ.
බත් කාපන් බන් බත් ,පාන් ගිල්ලම තමයි ඔය විදිහේ ගොන් තර්ක ඔළුවට එන්නෙ,මාන්දම හින්ද.
![]()
විමල් google යන්න එපා කිව්වේ....google සුද්දාගේ හින්දා නේ..
දැන් උඹ පාන් කන්න එපා කියන්නේත් ....පාන් සුද්දගේ හින්දා නේ....
යකෝ....උඹලගේ ගෙවල් පැත්තේ bakery වල පාන් අනන්නේ සුද්දෝද....
ඔය පාන් අනලා යන එවුන් පිටි නාගෙන බං යන්නේ...උන් සුද්දෝ නෙමෙයි ඕයි.....










