එක එක ජාති තියනවානේ බන්. ලින්ක් එකක් තියනවා ද?
ඇක්ටිවේට් කරන්නේ කොහොමද ලීගල් විදිහට.

අලෝ
පට්ට ස්ලෝව් වෙලා ඩයලොග්
දැන් අයිතිකාරයාගේ අම්මට කිවිසුම් යනවා ඇති
කොහොමද ඉතින්![]()
චික්කිනේ චම්මේලී කියහන්කෝ... කෝ ටූ
![]()

මම දාලා හොයාගන්න බැරිවුනොත් උබෙන් අහන්නම්.පැටියා;13738526 said:ඉස්සෙල්ලා 8 ඉන්ස්ටෝල් කරපං. ඊටපස්සෙ ගූගල් කරපං. නැත්තං මට පීඑම් එකක් දාපං![]()



මම දාලා හොයාගන්න බැරිවුනොත් උබෙන් අහන්නම්.
