2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13740209 said:
    කට්ටිය සීතලේ තේකක් එහෙම කාරිය බීලා සිංදු අහමු :cool:

    attachment.php

    එළ එළ මල්ලි එහෙනම් කට්ටියට ම තේ හදන්න කෙනෙක්ව හොයාගන්න වෙයි :lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    හොදටම රිදිලා පොන්සියට :lol::lol::lol::lol:

    Originally Posted by Mal Baba
    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.

    ස්තුතී
    එලකිරි.කොම්


    Dear Friend

    Why Are You Use Another Person Name,What Are You Doing Here And What Are You Want,Please Replay This Message

    Thanks
    Elakiri.Com
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්