පැටියා;13740564 said:සුභපැතුම් අරා.........
පාටියක් දියං 10000ට![]()
අඩෝ මරාගෙන මැරෙනවා
ටිටී මගේ![]()
මම යනවා,ඉන්ටනෙට් පට්ට ස්ලෝ, හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.

සුභ පැතුම් මාලිංග අයියේ

menoooo meya kathawen kathawa 69000+ welaluuu
CongrtZzzz ayyaa..
mata behe gini niwanna gini thiyanna nam puluwan lu![]()
බොහොමත් ම ස්තූතියි නංගි ඔයාටත් සුභැපැතුවට. තව 30 ඔයාටත් තියෙන්නෙ. අදම ගහන්න පුළුවන් 6000 
එහෙනම් ඉතින් ගිනි නිවන හමුදාවටවත් කියමු නේද? නැත්තම් ඉතින් ආරක්ෂාවට එහෙම යන්ත්රයක්වත් ගෙනල්ල තියමු.