2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි නම් යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියල කඩු පයිට් පුරුදු වෙනවා :lol:

    මටනම් ඉතින් කොහොමත් කඩු ෆයිට් බෑ :rofl::rofl: ඒක හොඳයි පුරුදු වෙන එක :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්... මමත් නිදා ගන්නවා.... හෙට වැඩ....හෙටත් සෙට් වෙමු....

    tuzki46.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්... මමත් නිදා ගන්නවා.... හෙට වැඩ....හෙටත් සෙට් වෙමු....

    tuzki46.gif

    එල එල, හොඳ ඔටු සිහිනයක් පෙනෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හෙට සෙට් වෙමු
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මටනම් ඉතින් කොහොමත් කඩු ෆයිට් බෑ :rofl::rofl: ඒක හොඳයි පුරුදු වෙන එක :D

    බෑ කිය කිය හිටියොත් ඉතින් බෑම තමයි. අපිටත් වැඩිය බෑ. හෙන ගේමක් දෙනවා කඩ්ඩ ගොඩ දා ගන්න :dull: