ඇයි එහෙම.....?

මචො...මම අද 5ට නැගිටින්න ඔනෙ...... එක නිසා ඩොයිගන්න වෙනවො.... අද රැට සෙට් වෙමු....
කස්ටියටම එල සුභ............
සුප්පා. මාලි උබලටත් එළ සුභ....



මේක සදාචාරයට පටහැනි ක්‍රියාවක්.... පෝය දවසට රේඩියෝ නෑ කියලා අන්තිම මොහොතේ රේඩියෝ කරන එක....![]()




සාමාන්‍යයෙන් පෝය දවසට රේඩියෝ නෑනේ බන්...
8 wenakota patangaththane ban![]()


