මචෝ මම suv item 1 ගන්න හිතාගෙන ඉන්නේ...
Mitsubishi Pajero IO 1998 Model... 1833cc Patrol GDI Engine...
මේකේ තෙල් කෙරුවාව එහෙම කොහොමද?
Spare Parts වල ගණන් එහෙම කොහොමද?
Maintenance Cost 1 එහෙම කොහොමද?
Resale market 1 එහෙම කොහොමද?
දන්න කස්ටිය help 1 ක් දියල්ලා මචෝ...



Mitsubishi Pajero IO 1998 Model... 1833cc Patrol GDI Engine...

මේකේ තෙල් කෙරුවාව එහෙම කොහොමද?

Spare Parts වල ගණන් එහෙම කොහොමද?

Maintenance Cost 1 එහෙම කොහොමද?

Resale market 1 එහෙම කොහොමද?

දන්න කස්ටිය help 1 ක් දියල්ලා මචෝ...




