Mini SUV එකකට උදව්වක් ඕනේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැනුයි මචන් උබේ PM එක දැක්කේ,,,
    මෙන්න මේකයි කතාව මචන්, උබත් දන්නවනේ පහුගිය ටිකේ මටත් මේ SUV උන ලොකුවට තිබ්බා කියලා
    දැනුයි මචන් උබේ එක දැක්කේ,,,
    මෙන්න මේකයි කතාව මචන්, උබත් දන්නවනේ පහුගිය ටිකේ මටත් මේ උන ලොකුවට තිබ්බා කියලා


    Mitsubishi Pajero IO (GDI) 2000 / 2001

    DSC01748.JPG


    පෙජරො අයියෝ නම් එපා අයියෝ.........

    නිකන් දුන්නත් ගන්න එපා. ලංකාවේ බාල පෙට්‍රල් එක්ක මේක දුවන්න බෑ, ලෙඩක් ආවොත් යුනයිටඩ් මෝටර්ස් එකට ගේයි ඉඩමයි උකස් කරන්න වෙනවා

    Suzuki Escudo 2000 / 2001

    suzuki-escudo-1997-03.jpg

    පෙට්‍රල් බොනවා. බොනවටත් හපන් ගිලිනවා

    Nissan X Trail 2000 (මේක නම් මේ ගානට හොයාගන්න ටිකක් අමාරුවෙයි වගේ) :(:(:(

    2006-nissan-X-trail-i01.jpg

    පිකප් එක ඇතුලුව සියල්ල හොදයි. පෙට්‍රල් කෙරිල්ල නම් 6ත් 8ත් අතර(ලු)


    Honda HRV 2000


    honda-hr-v-photo-3.jpg

    හොද අදහසක්.. පෙට්‍රලුත් 8-10 කරනවා (ලු)

    ගන්නවනම් හොන්ඩා CRV (not HRV) එක ගනින්. වාහනෙත් හොදයි පෆෝමන්ස් හොදයි තෙලුත් ටිකක් කරනවා (8-10) . (ඩෑශ් බෝර්ඩ් එක තමා කැත )


    තෙල් බලලා මේවා ගන්න අමාරුයි මචන්. crv hrv xtrail වගේ හොදයි
     
    Last edited:
    • Like
    Reactions: darshana007