පළාත්සභා help

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා මට පොඩි අයිඩියාර් එකක් තියනවා Mitsubishi Pajero පළාත් සභා මොඩල් එකක් ගන්න.. මට මාර ජිගි ජිගියක් පහළ වෙලා තියනවා මේකක් පදින්න..:love::love::love::love:
    සුපිරියටම හදපු එව්වාත් තියනවා විකුණන්න අම්බානක..:rolleyes::rolleyes::rolleyes:
    පරණ වුණත් මාර ලුක් එකක්නේ තියන්නේ.. :love::love::love:

    දන්න එවුන් හෙල්ප් 1ක් දියල්ලා.. මට විස්තර ටිකක් දැනගන්න ඕනා..

    1. මේක සැප පහසුව කොහොමද..? ගැස්සෙනවද මචං කැබ් වල වගේ..? :oo::oo::oo:
    2. තෙල් කෙරුවාව කොහොමද..? :oo::oo::oo:
    3. මේකෙ දිග මොඩල් සහ කොට මොඩල් කියලා ජාති 2 ඇවිල්ලා තියනවා.. සැප පහසුව අතින් සහ තෙල් කෙරුවාව අතින් හොඳ මොකද්ද..? කොට මොඩල් 1 දිග මොඩල් 1ට වඩා ගැස්සෙනවා කියන්නේ ඇත්තද..? :rolleyes::rolleyes::rolleyes:
    4. මෙව්ව ගනිද්දි සැළකිලිමත් වෙන්න ඕන කාරණා මොනාද..? හොරට මූට්ටු කරපු එව්වා එහෙම තියනවාද..? :frown::frown::frown:
    5. ස්පෙයා පාට්ස් එහෙම හොයාගන්න පුළුවන්ද..? ගණන් හිලවු සාධාරණද..? :confused::confused::confused:

    දන්න එවුන් උදව්වක් කරපල්ලා.. නැත්තං බම්පියක් හරි දාපන්.. මේ මොඩල් එක ගැන විස්තර හොයන අපේ අනිත් කොල්ලන්ට පප්පලට සීයලට ඔක්කෝටම බලන්නත් එක්ක..
    ;);););):P:P:P:P

    4D55 පැජරෝ එක ජපනාට වැරදිලා හදපු වාහනයක් කියලා තමා කියන්නේ. ඕන විදිහකට පට්ට ගහන්න පුළුවන්. මම ගාවත් තියනවා එකක්. මම නම් ඔක්ෂන් එකකින් අරන් තමා හදා ගත්තේ. දැන් අවුරුදු 6ක් විතර අති අරන්. 32-1*** කාණ්ඩේ එකක්. හයි රූෆ්. අපි අරන් 4D56 ටර්බෝ එන්ජින් එකක් තිබ්බා. දැනටත් යකා වගේ වැඩ. ගන්නකොට පරිස්සම් වෙයන් හොරට බට් කරපුවා එමටයි.
    සැප පහසුවේ අවුලක් නෑ. පාගන්ඩ පාගන්ඩ තෙල් පිච්චෙනවා. සාමාන්‍ය විදිහට ගියොත් අවුලක් නෑ.පාර්ට්ස් ටිකක් ගනන්. හැබැයි හැදුවොත් හැදුවා.
     
    • Like
    Reactions: kasunacrox

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0

    මචන් Engine එක තිබ්බම පොත duplicate වෙනවද ?

    කොහොමද මචන් තෙල් වැඩකිරිල්ල 4D56 ටර්බෝ එන්ජින් එක තිබ්බම ? පුලුවන්නම් පොඩ්ඩක් කියපන්
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචන් Engine එක තිබ්බම පොත duplicate වෙනවද ?

    කොහොමද මචන් තෙල් වැඩකිරිල්ල 4D56 ටර්බෝ එන්ජින් එක තිබ්බම ? පුලුවන්නම් පොඩ්ඩක් කියපන්

    වේරහැර අරන් ගිහින් වාහනේ බර කිරලා, examiner ලා චෙක් කරලා, එන්ජිමේ බිල එහෙම එක්ක තව documents වගයක් RMV දුන්නාම අළුත් එංජින් අංකේ දාලා පොත හදලා දෙනවා.

    තෙල් නම් වැඩ කරන විදිහ මම මැනලා නෑ මචං.... මට ඔරොත්තු දෙන තරමට තියනවා...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    elakiri machan.. eka thama.. maath mongal una ewwaye ganan dakala.. thnx kolla..

    ade mama dakka telecom car park eke palath sabaawak nikan dirala yanawa.. aparade kiyala hithuna ban.. eka ganna try ekak denna kiyala baluwe.. thama contact karaganna buwek set une naa..

    govt auction 1katath try karanna ona.. ewwa aran differential eke indanma daanna weida machoo.. ehema unoth wade case ne..
    Eka nan sure na,navy auctions wala defender book and chassis witarak yanawa 8+ :P
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    machan vehicle eka ela. patta control.
    chasis no1n kota model diga model hoya ganna puluwan.danna ekekgen ahapan.
    spare parts tiyenawa habai tikak ganan.but reliable.dammot damma.
    diesel 9-10 wage karanawa. engine lasiye gewenne na.geunat hadagann puluwan max 1lak walin wage.
     
    • Like
    Reactions: kasunacrox

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    වේරහැර අරන් ගිහින් වාහනේ බර කිරලා, examiner ලා චෙක් කරලා, එන්ජිමේ බිල එහෙම එක්ක තව documents වගයක් RMV දුන්නාම අළුත් එංජින් අංකේ දාලා පොත හදලා දෙනවා.

    තෙල් නම් වැඩ කරන විදිහ මම මැනලා නෑ මචං.... මට ඔරොත්තු දෙන තරමට තියනවා...

    Thanks Bro..:)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Owa newei yako ladi,oya Korean ewa tamai ladi,balapan awilla 5 years walin kali halenawa,aurudu 20n yakada walata ganna puluwan :lol:
    කොරියන් ගැන නෙමෙයි මම කතා කලේ.
    ඕවා ලඩි තමා වැඩි හරියක්. අවුරුඩු 25ක් 30ක් පට්ට ගහල පට්ට ගහල, දෙතුන් දෙනෙක් අතට මාරු කරල, ඕෆ් රෝඩ් දාල කැබින් එක අස්සට වතුර එහෙම දාල, එන්ජින් මාරු කරල, පේන්ට් කරල, ශීට් කවර එහෙම අලුතින් දාල මින්ට් කන්ඩිශන් කියල ලක්ශ 32කට විතර විකුනණව.

    අවුලක් නෑනේ. ජපන් නේ. කොරියන් නෙමෙයි නේ. අනික පැජෙරෝ නේ.

    මම දැක්කා 96/97 ටොයොටා කරීනා එහෙම ලක්ශ 22ටත් දාල තියනවා. ඕකට තව පොඩි ගානක් දාලා හොඳ 121 එකක් ගන්නව වගේද පරණ කරීනා එක නේද?

    පැජෙරෝ එකේ ඩියුරබිලිටිය ගැන අවුලක් නෑ. හැබැයි ඩියුරබල් කියල පරණ වෙන්න පරණ වෙන්න ගණන් යන්න ඕව ෆෙරාරි, මසරාටි නම් නෙමෙයි.

    ජපන් වාහන වල බිල්ට් කොලිටි එක කොරියන් වාහන වලට වඩා හොඳ බව ගොඩක් දෙනෙක් දන්නවනෙ.

    මම කිව්වෙ ලන්කාවෙ වාහන මාර්කට් එකේ තියන මිල සූත්‍රය ගැන.:rofl: තේරුම් ගනින්.
    :P
     
    මචන්.. උබේ කතාවේ අත්තක් තියෙනවා ..Pajero Intercooler 92-94 model වල market එක ගැන මොකද හිතන්නේ ..ඒවත් එවගේමද බන් ?
     
    මමත් හෙන ආසාවෙන් ඉන්නේ බං ඔය අවුරුදු 20ක් විතර පරණ වාහන යකඩ බරට දෙන ගානට අඩු වෙනකල්... එහෙනම් මමත් ගේනවා මම කැමති හැම මොඩල් එකකින්ම එක ගානේ. ඔය නිසාන් පෙට්‍රල් Y60, Isuzu Tooper වගේ ඒවා :D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන්.. උබේ කතාවේ අත්තක් තියෙනවා ..Pajero Intercooler 92-94 model වල market එක ගැන මොකද හිතන්නේ ..ඒවත් එවගේමද බන් ?

    මගෙ ආසම වාහනයක් බන්.
    ක්‍රෑෂ් බාර් එක ගහපු ජෙරි කෑන් එක තියන රතු පාට 65- ඉන්ටර්කූලරේකට මගෙ පුදුම ආසවක් තියෙන්නේ. :love:
    63f79898-8912-4e73-8d8e-c5f0502111ea.jpg

    ඕකට ලක්ශ 35 ඉදන් ලක්ශ 50 වෙනකන් ගනන් කියනවා. ගොඩක් උන් 45 කියනවා. ඉතින් කොහොමද බන් ගන්නේ? :sorry::sorry:
    ඕකට ලන්කාවේ මාකට් එකේ හැටියටත් ලක්ශ 30ක් විතර හොඳටම ඇති. අවුරුදු 20ක් 22ක් පරණයිනෙ. ඒ උනාට හද්ද පරණ පලාත් සබා එකටත් තාම ගිනි ගනන් කියන හින්දා මේකටත් ලොකු ලොකු ගනන් කියනවා.
    මේක තව හොඳයි. මේ මොඩල් එකත් එක්ක ආපු ටොයොටා ප්‍රාඩෝ වල ගනන් ඇහුවම පිස්සු හැදෙනවා.:baffled::sorry: ශුවර් එකට රත්තරන් මික්ස් කරපු තහඩු වලින් බොඩිය හදල තියෙන්නේ. ඔයිට වඩා හොඳයිනේ බන් දිලිසෙන ඇලියොන් 260ක් ගේනවා. සැපට යන්නත් පුලුවන්, අලුත් නිසා ලෙඩ දෙයි කියල බයකුත් නෑ, පෙට්‍රලුත් කරනවනෙ හොඳට.

    මමත් හෙන ආසාවෙන් ඉන්නේ බං ඔය අවුරුදු 20ක් විතර පරණ වාහන යකඩ බරට දෙන ගානට අඩු වෙනකල්... එහෙනම් මමත් ගේනවා මම කැමති හැම මොඩල් එකකින්ම එක ගානේ. ඔය නිසාන් පෙට්‍රල් Y60, Isuzu Tooper වගේ ඒවා :D
    සිරාවට බන්, :D
    මාත් ආස නිෂ්පදිත වර්ශය අවුරුදු 12ට 13ට වඩා පරණ මොඩල් දෙක තුනක්ම තියනවා. හැබැයි ඒ ටික ගන්නනම් අවුරුදු හැට හැත්තෑවක් නොකා නොබී කසාද නොබැඳ වැඩ කරන්න වෙනවා. :sorry:

    ජීප් ඕනේ නෑ, ගෙදර පාවිච්චියට අවුරුදු 17ක් විතර පරණ ටොයොටා 110 එකක් ගේද්දි කොහොමද ලක්ශ 18- 20 දීල. ඕනෙමනම් ලක්ශ 22ටත් තියනවා. තව කීයක් හරි දාල 121 එකක් ගන්නව වගේද පරණ 110 එක?

    විකුනණ එවුනුත් කියන්නෙ ඕකමනෙ, මේක මල්ලි 110 නේ, පට්ට මාර්කට් නේ ලන්කාවෙ, නිශ්පාදිත වර්ෂෙන් එච්චර වැඩක් නැනෙ. දුවපු ගාන වැඩක්ම නෑනෙ.
    නමටනෙ වාහනේ යන්නෙ.

    උන් දන්නේ නෑ මට 121 එකක් ගන්න සල්ලි නැති නිසා 110 එක බලන්න අව කියල.
    උන් හිතන්නෙ මම ලන්කාවෙ පට්ට මාර්කට් 110 ගන්න අවා කියල කීය උනත් කමක් නෑ කියල.

    සමහර සේල් කාරයෝ කියනවා 110 බෙහෙතකටවත් හොයාගන්න නෑ කියල.
    බෙහෙත් වලට කවුද බන් 110 හොයන්නේ. :rofl::rofl:
     
    Last edited:

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    Ade thnx machooo.. maara watinawa info tika.. machn uba wandiya keeyakatada dunne.. godak kal da wikunala..

    ow machan mama gatte 23i.. dunne 25i... dunne nam 2009di....

    Machan meka original ekak da uba hithanne ..poddak kiyapan puluwannam

    http://ikman.lk/en/mitsubishi-pajero...sale-colombo-8

    machan ohoma balala nam kiyanna amaurui... mokada bande condition karala wage tiyenne.paint ekath g ahala wage.. anika ooka 6xxx kaande jeep ekak... 6xxx kaande awe nam 2500 turbo engine eka with jerry can.ooke can eka nehe.. may be pitipasse heppila dora tiyalada danne nehe.. eeth oya original jerry can ekak ganan machan.. local ewa nam hena podi gaanak wenne.. uba giyama balahan dicky dore caan eka hai karanna widapau thau 3 tiyenawada kiyala.. anika mama nam ooka ganne nehe bun. gaana wedi.. oya gaanata uba ooka gannawa nam eeta wada hodai nissan petrol y60 mannual 4200cc original long wheel flat roof ekak ganin... etakota ithin diya goda sema thena kiri ithire tama machan.. uba palath saba ekak gannawa nam ubaraima 27kata wage ganin... etakota 27tama dunnath paaduwak nehe.. uba 32 ekata aran auruddak pedala 29kata dunnoth ubata paadui.

    මචන් Engine එක තිබ්බම පොත duplicate වෙනවද ?

    potha duplicate wenne nehe mata mataka widiayata.. ubata tiyenne engine eka tiyapu bill,and tawa docs wagayak tiyenawa. e tika arana verahera yanna.. etakota bara kirala wede karala denawa.. mama cr41 ekata 3c turbo ekak tiyala vikka van eka.. etakota nam 35000k gatta engine number update karanna.. den nam kohomda danne nehe...

    කොහොමද මචන් තෙල් වැඩකිරිල්ල 4D56 ටර්බෝ එන්ජින් එක තිබ්බම ? පුලුවන්නම් පොඩ්ඩක් කියපන්

    thel kirilla tiyenne driver ge kakul deke bun.. paganna paganna yanawa wagema paganna paaganna thel pichchenawa.. hebei kohomath 8-9k aniwa karanawa...
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මගෙ ආසම වාහනයක් බන්.
    ක්‍රෑෂ් බාර් එක ගහපු ජෙරි කෑන් එක තියන රතු පාට 65- ඉන්ටර්කූලරේකට මගෙ පුදුම ආසවක් තියෙන්නේ. :love:
    63f79898-8912-4e73-8d8e-c5f0502111ea.jpg

    ඕකට ලක්ශ 35 ඉදන් ලක්ශ 50 වෙනකන් ගනන් කියනවා. ගොඩක් උන් 45 කියනවා. ඉතින් කොහොමද බන් ගන්නේ? :sorry::sorry:
    ඕකට ලන්කාවේ මාකට් එකේ හැටියටත් ලක්ශ 30ක් විතර හොඳටම ඇති. අවුරුදු 20ක් 22ක් පරණයිනෙ. ඒ උනාට හද්ද පරණ පලාත් සබා එකටත් තාම ගිනි ගනන් කියන හින්දා මේකටත් ලොකු ලොකු ගනන් කියනවා.
    මේක තව හොඳයි. මේ මොඩල් එකත් එක්ක ආපු ටොයොටා ප්‍රාඩෝ වල ගනන් ඇහුවම පිස්සු හැදෙනවා.:baffled::sorry: ශුවර් එකට රත්තරන් මික්ස් කරපු තහඩු වලින් බොඩිය හදල තියෙන්නේ. ඔයිට වඩා හොඳයිනේ බන් දිලිසෙන ඇලියොන් 260ක් ගේනවා. සැපට යන්නත් පුලුවන්, අලුත් නිසා ලෙඩ දෙයි කියල බයකුත් නෑ, පෙට්‍රලුත් කරනවනෙ හොඳට.

    සිරාවට බන්, :D
    මාත් ආස නිෂ්පදිත වර්ශය අවුරුදු 12ට 13ට වඩා පරණ මොඩල් දෙක තුනක්ම තියනවා. හැබැයි ඒ ටික ගන්නනම් අවුරුදු හැට හැත්තෑවක් නොකා නොබී කසාද නොබැඳ වැඩ කරන්න වෙනවා. :sorry:

    ජීප් ඕනේ නෑ, ගෙදර පාවිච්චියට අවුරුදු 17ක් විතර පරණ ටොයොටා 110 එකක් ගේද්දි කොහොමද ලක්ශ 18- 20 දීල. ඕනෙමනම් ලක්ශ 22ටත් තියනවා. තව කීයක් හරි දාල 121 එකක් ගන්නව වගේද පරණ 110 එක?

    විකුනණ එවුනුත් කියන්නෙ ඕකමනෙ, මේක මල්ලි 110 නේ, පට්ට මාර්කට් නේ ලන්කාවෙ, නිශ්පාදිත වර්ෂෙන් එච්චර වැඩක් නැනෙ. දුවපු ගාන වැඩක්ම නෑනෙ.
    නමටනෙ වාහනේ යන්නෙ.

    උන් දන්නේ නෑ මට 121 එකක් ගන්න සල්ලි නැති නිසා 110 එක බලන්න අව කියල.
    උන් හිතන්නෙ මම ලන්කාවෙ පට්ට මාර්කට් 110 ගන්න අවා කියල කීය උනත් කමක් නෑ කියල.

    සමහර සේල් කාරයෝ කියනවා 110 බෙහෙතකටවත් හොයාගන්න නෑ කියල.
    බෙහෙත් වලට කවුද බන් 110 හොයන්නේ. :rofl::rofl:

    ලංකාවේ වාහන මාකට් 1 නං පට්ට ගොන් තමයි මචං.. ඒ වුණාට මේ වගේ පරණ වංඩියක් පදින එකෙත් අමුතුම ආතල් 1 තියනවා.. එව්වා අලුත් වාහන පැදලා ගන්න බෑ බං.. මං ගාවත් ප්‍රිමියෝ 260ක් තියනවා.. ඒ වුණාට මේ වගේ වංඩියකට මාර ආසාවක් තියන්නේ බං.. :love::love::love:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    කොරියන් ගැන නෙමෙයි මම කතා කලේ.
    ඕවා ලඩි තමා වැඩි හරියක්. අවුරුඩු 25ක් 30ක් පට්ට ගහල පට්ට ගහල, දෙතුන් දෙනෙක් අතට මාරු කරල, ඕෆ් රෝඩ් දාල කැබින් එක අස්සට වතුර එහෙම දාල, එන්ජින් මාරු කරල, පේන්ට් කරල, ශීට් කවර එහෙම අලුතින් දාල මින්ට් කන්ඩිශන් කියල ලක්ශ 32කට විතර විකුනණව.

    අවුලක් නෑනේ. ජපන් නේ. කොරියන් නෙමෙයි නේ. අනික පැජෙරෝ නේ.

    මම දැක්කා 96/97 ටොයොටා කරීනා එහෙම ලක්ශ 22ටත් දාල තියනවා. ඕකට තව පොඩි ගානක් දාලා හොඳ 121 එකක් ගන්නව වගේද පරණ කරීනා එක නේද?

    පැජෙරෝ එකේ ඩියුරබිලිටිය ගැන අවුලක් නෑ. හැබැයි ඩියුරබල් කියල පරණ වෙන්න පරණ වෙන්න ගණන් යන්න ඕව ෆෙරාරි, මසරාටි නම් නෙමෙයි.

    ජපන් වාහන වල බිල්ට් කොලිටි එක කොරියන් වාහන වලට වඩා හොඳ බව ගොඩක් දෙනෙක් දන්නවනෙ.

    මම කිව්වෙ ලන්කාවෙ වාහන මාර්කට් එකේ තියන මිල සූත්‍රය ගැන.:rofl: තේරුම් ගනින්.
    :P

    :rofl::rofl::rofl:
    ow ithin lankawane :P

    kauda ban 32k dela owa ganne,ape ekek deunna uge long wheel eka 22 ta
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලංකාවේ වාහන මාකට් 1 නං පට්ට ගොන් තමයි මචං.. ඒ වුණාට මේ වගේ පරණ වංඩියක් පදින එකෙත් අමුතුම ආතල් 1 තියනවා.. එව්වා අලුත් වාහන පැදලා ගන්න බෑ බං.. මං ගාවත් ප්‍රිමියෝ 260ක් තියනවා.. ඒ වුණාට මේ වගේ වංඩියකට මාර ආසාවක් තියන්නේ බං.. :love::love::love:
    ඇත්ත මචන් :yes:

    මම මේ කියන්නෙ ඕකේ මිල ගැන.
    මෙහෙමයි, සල්ලි තියන එකෙක්ට අවුලක් නෑ. ඔය වාහන දෙකම තියාගන්න පුලුවන්.
    කාර් එක ඔෆිස් යන්න,
    ජීප් එක හවසට නැත්නම් වීක් එන්ඩ් එකේ ෂෝටක් එහෙම ගහල කැප් එකක් එහෙම දාගෙන යාලුවොත් එක්ක පොඩි ෆන් එකක් ගන්න.
    අනික සල්ලි තියන එකෙක් හොඳ වාහනේකට කීයක් හරි වැඩි පුර දුන්නා කියල ඌට ඒක ලොකුවට දැනෙන්නෙ නැහැ.

    දැන් බලමු සල්ලි නැති එකෙක්. (මම වගේ):cool:
    මට ඔය දෙකම එක සැරේ ගන්න සල්ලි නැහැ.
    ඉතින් යනවා පරණ එක ගන්නවා කියලා. අම්මටහුඩු. පරණ එක අලුත් එකේ ගාණටම කිට්ටුයි. නැත්නම් ඊට වැඩියි.:eek:
    අනික ඔය දෙකෙන් මොක ගත්තත්, ඔෆිස් යන්න, කඩේ යන්න, පොලේ යන්න, ඉස්පිරිතලේ යන්න, ෆන් ගන්න යන්න හැමදේම කරන්න වෙන්නේ ගත්ත එකෙන් තමා.
    ඉතින් ලෙඩ දුන්නොත් බඩු. ( ලෙඩ දෙන එකක් නැති වෙයි ජපන්නේ, මින්ට් කන්ඩිශන්නේ, පැජෙරෝනේ, අවුරුදු 22නේ පරණ, ලක්ෂ 2.5 නෙ දුවල තියෙන්නෙ ) :rolleyes:
    ඉතින් ඕව මේව බලලා හිතලා ඉවරවෙලා කොහොමත් ණය වෙලා ගන්න එකේ තව පොඩ්ඩක් ණය වෙලා අලුත් එකක්ම ගන්නවා කියල හිතෙනවා.:confused:

    ගන්න ආස එකක්. මිල ගණන් ලාබ පාඩු බැලුවම ගන්න වෙන්නේ වෙන එකක්. එයාර් බස් A380ක් හම්බුනත් මොකටද මම ආස පරණ බෝයිං 747 ජම්බො ජෙට් එකටනම්. ඒත් ඉතින් 747 එකත් A380 ගානටම එනකොට මොන රෙද්දකටද පරණ එකකට ඔච්චර ගෙවන්නෙ අලුත් එකක්ම ගන්නව කියල හිතෙනව.

    ප.ලි. - පැජෙරෝ සහ කාර් කම්පෙයාර් කල නොහැකි බව දනිමි.
    මම මෙතන සඳහන් කලේ මගේ සිත් ගත් වාහනය අයිති කර ගැනීමට ප්ලෑන් ගසද්දී මා හට පැන නැගුනු ගැටළු සහ මිල සූත්‍රයේ ඇති ධනපතිවාදයයි.

    දැන් කියන්න එපා තොපි වගේ සින්හළුන්ට මොන පැජෙරෝ ද? ත්‍රීවීල් එකක් හරි මරුටියක් හරි ගනින් ඔය වැඩ ඔක්කොම කරගන්න කියලා.:rofl:

    මොකද අපිත් ආසයි ඕවට, අපිටත් රැවුලයි කැඳයි දෙකම ඕනි.:dull:

    සාධාරණ ගාණකට එනවනම් පොඩි කැප කිරීමක් කරන්න අපිත් ලෑස්තියි.

    කොහොම හරි අන්තිමට මට කියන්න තියෙන්නෙ පැජෙරෝ 1ක් වුනා කියල අවුරුදු 22ක් පරණ වාහනයක් අලුත් සැප පහසු ඇලියොන් වගේ වාහනයක මිලට සමාන නොවිය යුතුයි.:frown:
     
    මාත් මචං මහ ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි බං.. මට මාර ආසාවක් තියන්නේ ජීප් මොඩල් 1කට.. :love::love::love:
    නිසාන් පැට්‍රෝල් වයි60 ගන්න ආසාවක් තිබ්බා.. ඒක දරන්න අමාරුයි බං ගාන.. ලක්ෂ 35 පනිනවනේ.. :no::no::no:
    මගේ මැක්ස් බජට් 22-23 වගේ තමයි.. :baffled::baffled::baffled:
    හොදම ඔප්ෂන් එක පළාත් සභා 1 නේ.. අනික ඒක සුපිරියට හදන්නත් පුළුවන් නේ.. :love::love::love:
    කාර් 1 වගේ නෙමෙයි.. ඕනි තැනක යන්නත් පුළුවන්නේ.. සැප පහසුවෙත් ලොකු අවුලක් නෑනේ.. ඔව්වා තමා හේතු බං.. :rolleyes::rolleyes::rolleyes:
    අනික අලුත් බෝල බෝල පැජරෝ වලට වඩා මාර ග්‍රෑන්ඩ් ලුකක් තියන්නේ..
    :love::love::love::P:P:P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩේ සිරාවට බං.. කොල්ලෙක්ට සෙල්ලං දාන්න කියාපු භාණ්ඩෙ බං.. :love::love::love::love:
    මාරම ආසාවක් තියන්නේ මට..
    අඩෝ මම නෙට් 1 බැලුව මචං.. ෆ්ලැට් රූෆ් එව්ව ගාන ටිකක් අඩුයි වගේ නේ හයි රූෆ් එකට වඩා..
    :oo::oo::oo:

    නෑ ෆ්ලැට් එක ගාන වැඩියි. හැබැයි හයිරූෆ් එකේ තේජස් පෙනුම වැඩියි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ay ban awrudu 25k withara parana Ladi mechchara ganan lankawe??? :oo:

    habai math okata asai.. okata wada oke aluth eka v46 4M40 ta asai...:love:

    අඩෝ පලාත්සබා පැජරෝ එකට ලඩිය කියන්න එපා තොගෙ ඇට දෙක නහයෙන් එන්න දෙන්නෙ දැනගනිං හාල්පාරුවා

    යකෝ අලුත් ලොසිංජර වාහන වගේ නෙවෙයි ඒවා නියම වාහන