පළාත්සභා help

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොරියන් ගැන නෙමෙයි මම කතා කලේ.
    ඕවා ලඩි තමා වැඩි හරියක්. අවුරුඩු 25ක් 30ක් පට්ට ගහල පට්ට ගහල, දෙතුන් දෙනෙක් අතට මාරු කරල, ඕෆ් රෝඩ් දාල කැබින් එක අස්සට වතුර එහෙම දාල, එන්ජින් මාරු කරල, පේන්ට් කරල, ශීට් කවර එහෙම අලුතින් දාල මින්ට් කන්ඩිශන් කියල ලක්ශ 32කට විතර විකුනණව.

    අවුලක් නෑනේ. ජපන් නේ. කොරියන් නෙමෙයි නේ. අනික පැජෙරෝ නේ.

    මම දැක්කා 96/97 ටොයොටා කරීනා එහෙම ලක්ශ 22ටත් දාල තියනවා. ඕකට තව පොඩි ගානක් දාලා හොඳ 121 එකක් ගන්නව වගේද පරණ කරීනා එක නේද?

    පැජෙරෝ එකේ ඩියුරබිලිටිය ගැන අවුලක් නෑ. හැබැයි ඩියුරබල් කියල පරණ වෙන්න පරණ වෙන්න ගණන් යන්න ඕව ෆෙරාරි, මසරාටි නම් නෙමෙයි.

    ජපන් වාහන වල බිල්ට් කොලිටි එක කොරියන් වාහන වලට වඩා හොඳ බව ගොඩක් දෙනෙක් දන්නවනෙ.

    මම කිව්වෙ ලන්කාවෙ වාහන මාර්කට් එකේ තියන මිල සූත්‍රය ගැන.:rofl: තේරුම් ගනින්.
    :P

    එහෙව් වාහනේ මාකට් එඅ ගැන තමාට ඉරිසියයි නේ