pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake

ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි රෝල ... :)
වැස්ස තුරුළු කරගෙනම අහන්නකෝ :lol::rofl:
එහෙනම් ඔන්න... දිග ඇරගෙන අහන්න ...

15zji36.jpg

මෙන්න Quality ලින්ක් එක ( High Quality + Low Quality ):

navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

patismall.png
dsrg.gif

Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
picture.php
 
  • Like
Reactions: shenu
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Flying-sabrina-sabrina-the-animated-series-607476_400_371.jpg

4000Posts.jpg

පටි රෝල් 400 වෙනි Page එකත් පසු කර 4000 පොස්ට් එකත් පසු කල වගයි ......
ජයවේවා .....!
නවෝද් වික්‍රමරත්නයානෙනි ඔබට උණුසුම් සුබ පැතුම් .....!
11.gif

අපි pages 400 සහ Posts 4000 යන 2 කම 1 ට සමරමු නේද කොල්ලනේ ..... :cool:

tumblr_m8j90stYqO1rb8g0uo1_500.jpg

Flying-sabrina-sabrina-the-animated-series-607476_400_371.jpg

නවෝද් අයියේ ඔබට ජය ශ්‍රී .... ජයෙන් ජයම වේවා ...! දුර රටක ඉදගෙන උනත් ඔයා කරන මේ කැපකිරීම , මනින්න බෑ අයියේ ... බුදුසරණයි ! කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..!
11.gif

අපේ පටි රෝල් Thread එකට මහගු දායකත්වයක් ලබා දෙන Shenal ( Shenu ) සහෝදරයාටත් අපගේ හදපිරි ගෞරවනීය ස්තුතිය ...
11.gif

congratulations013.gif

:) ජයවේවා ...! දිගටම රැදීසිටින්න පටි රෝල් සමග ..... :)

Last edited:

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අම්මට සිරි කොල්ලෝ ටික උදෙන්ම වැඩට බැහැල වගේ. මට ෂේනු කොලුවා PM එකක් දාල තිබ්බ පාන්දර (මට පාන්දර උඹලට උදේ :lol: ). මේ වැඩේ කරගෙන යන්න නිතර දායක වෙන අනුජ කොලුවටයි ෂේනු කොලුවටයි අපේ විරාජ් කොලුවටයි ගොඩක් ස්තුත්යි. උඹලගේ support එක නැත්නම් මම මේක නවත්තල ගොඩක් කල වෙනවා :yes:. ඒවගේම තමා හැමදාම වගේ මේකෙන් පටි රෝල් බාල බුම්ප් එකක් හරි දාල යන ඔක්කොවන්ටම ස්තුතියි :)

    thanks.gif