කඩේ කෑම කන්න බෑ බන් .... එක නිසා උයල කනවා
එහෙනම් උයන් කන එක සැපයි.



කඩේ කෑම කන්න බෑ බන් .... එක නිසා උයල කනවා



illahan ban illana puluwan 100k wunath


denne nathi eka thma awula


ලලක්ක දුන්නේ නැත්තං බලාගමුකෝ![]()
English version එකක් තියනවනම් දෙනවලු...![]()



ඒක බලාගනින් හොවියත් එක්ක....ලලක්ක දුන්නේ නැත්තං බලාගමුකෝ![]()
සය්ම දුන්නේ නැති උනොත් මම උපවාස කරනවා

මේ සින්හල රටේ ඕවට ඉඩ දෙන්න බෑ. දීපිය සින්හල එකක්. නැත්තන් විමල් අයියත් එක්ක UN එක ඉස්සරහා පිකට් කරනවා.
![]()
විමල් අයියගේ සිංහල කම හොඳයි ** ගහගන්න... මොන ගෝතයෙක්ද බන් ඕකා....මේ සින්හල රටේ ඕවට ඉඩ දෙන්න බෑ. දීපිය සින්හල එකක්. නැත්තන් විමල් අයියත් එක්ක UN එක ඉස්සරහා පිකට් කරනවා.
![]()



owඌ අද නිදා ගන්න දා ගන්න ඇති. හැමදාම රේඩියෝ අහන්න බෑ කියල හිතෙන්න ඇති.
![]()
.eth meka miss wechcha eka apradhe
විමල් අයියාට කිව්වා. දැන් එනවා කිව්වා ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් ද කියලා හොයලා බලන්න.මමත් එනවා ඕක කරන්න සය්ම ඕන



මොනාද ඉව්වේ කියලා ඇහුවේ.
කඩේකින් කාපන්කෝ හැමදාම උයන්නේ.