2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    English version එකක් ති‍යනවනම් දෙනවලු...:lol::lol::lol:

    මේ සින්හල රටේ ඕවට ඉඩ දෙන්න බෑ. දීපිය සින්හල එකක්. නැත්තන් විමල් අයියත් එක්ක UN එක ඉස්සරහා පිකට් කරනවා.

    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්හල රටේ ඕවට ඉඩ දෙන්න බෑ. දීපිය සින්හල එකක්. නැත්තන් විමල් අයියත් එක්ක UN එක ඉස්සරහා පිකට් කරනවා.

    :P:P:P
    විමල් අ‍යි‍යගේ සිංහල කම හොඳ‍යි ** ගහගන්න... මොන ගෝත‍යෙක්ද බන් ඕකා....:lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මමත් එනවා ඕක කරන්න සය්ම ඕන
    විමල් අයියාට කිව්වා. දැන් එනවා කිව්වා ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් ද කියලා හොයලා බලන්න.


    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.