Vehicle Permit for sale!!!!!!!!!!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කව්ද බන් මේවා හොදයි කියන්නේ. rexton එකත් අපු කාලේ උබ ඔය දාල තියන ගණන් තමයි වැඩ කරේ. අවුරුද්ද දෙක පනිනකොට වාහන market එක බැස්සා ලක්ෂ 30-40 කින්. මේවා ගන්නේ බාගෙට බාගයක් දොස්තරවරු, රජයේ සේවකයෝ. ඔය දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් montero sport , kia , rexton වලින් උඩ හොද එක වාහනයක් වත් ගන්න බැහැ නේ. මොකද ඔය වාහන සිය දෙනෙක් ගත්තා නම් ඒ සිය දෙනාගෙන් අනු නමයක්ම ඔය වාහනේ ගැන කිසි අවබෝදයක් නැතිව තමයි ගන්නේ. අඩුම තරමේ වාහනේ speedo meter එකේ පත්තු වෙන light එකක් ගැනවත් දන්නේ නැහැ. ඒ තරම් හරක්. ඕක permit එකට ලක්ෂ 70-80 විතර අරගෙන අවුරුදු 2-3 පැදලා විකුනන්න බලනකොට යන්නේ ලක්ෂ 20-30. දැන් අර rexton එකට පේනවා නේ වෙලා තියන දේ ආවේ ලක්ෂ 120 ට, පෙර්මිට් ලක්ෂ 80. දැන් විකුනන්නේ කීයටද ලක්ෂ 45-50..

    අනික උබ කියනවා නේ වාහන වලට super diesel ම ගහන්න ඕන කියල.. ඔය කියපු එකා කව්ද කියපන්. මගේ ගාව තියනවා ටොයෝටා land Cruiser 150 එකයි bmw 520D එකයි දෙකට ම ගහන්නේ සාමාන්‍ය පෙට්රෝල් සාමාන්‍ය ඩිසල්. එක දවසක් වත් හිටලා නැහැ. දෙකම බ්‍රෑන්ඩ් නිව්. ඕව ඔය company කාරයන්ගේ බොරු කතා.
    :):)

    Umbe kathawa hari. Namuth wikunanna balan wahanayak ganne nathi kenekge kathawa wenas. lankawe market wahanama nemei aththtama honda wahana. Awrudu 2-3 wikunanna balan resale value ekata gannawa nam umba kiyana eka 100% hari. Aththa kathawa nam land cruiser 150 lankawe minissu kiyana tharam super bandayak nemei patta resale value ekak denna. Ewagema rexton eka ape kattiya kiyana tharam chateruth naha. Habai 90% kattiya wahana ganne resale value ekata ai wikunanna balan nathuwa wahaneta asawata eka hamadama thiya ganna nemi. Enisa umbe kathawa market ekath ekka balanakota aththa.

    Anik de company karayanta normal diesel gahala engine awul una kiyala KIA walata warranty nodi inna ba. Ehenam unta ewa lankawe wikunannath ba lankawe standard ekata gala penne naththan.

    BMW petrol wahana godak ewa gahana petrol wala octane value ekata automatic system eken adjust wenawa. Nikan fuel addictive ekak dammath wenas wenawa system eken. Umbe diesel 5 series eka gana nam danne naha namuth ekath aniwaryen fuel system adjust wenawa athi.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    uba kiyana kathawa nam aththa :yes:
    apitath dan 1year walata kalin hambuna permit (USD25000) ekata montero sport ekak ganna gihin wade theruna :no:
    eka thanikarama uba kiwwa wage jarawak :eek:
    passe kia sorento ekak thamai gaththe :)... dan masekata kalin wahane hamba une :dull:
    masa 9k withara inna una... eth oya hama ekama korea korea kiwwata mata nam wahane niyamata allala giya :cool:
    super diesel nam thamai gahanna one api danna kenek sorento ekata normal eka gahala mokadda engine awulak awith kia eken kiyala warranty dennath ba kiyala 6lak yanawalu repire ekata :shocked:
    passe kia eke adurana kenekta kiyala wade shape karagena :dull:
    eth mona unath sorento eka hodata diesel karanawa :)
    short distance - 10kmpl
    long distance - 14kmpl
    high way (with cruse control) - 20kmpl

    habai hama service ekema oil and filter eka company eken change ekanna 8000/- (service charges nathuwa) yanawa :baffled:
    kilometer 5000n karanna one.. first 3 services freen nisa thamai 8000/- :dull:
    eeta passe ithin 10000/- withara wei :baffled:
    danata nam wena mukuth awul na performance uth ela :cool:
    pagapu gaman 100kmph :cool:.. meke horsepower ekath 197i montero sport ekata wadiya wadi :)

    dsc03201gy.jpg

    dsc03229o.jpg

    Tattage office ekenuth ekak deela tibuna... sira bhande machoo... :):):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කව්ද බන් මේවා හොදයි කියන්නේ. rexton එකත් අපු කාලේ උබ ඔය දාල තියන ගණන් තමයි වැඩ කරේ. අවුරුද්ද දෙක පනිනකොට වාහන market එක බැස්සා ලක්ෂ 30-40 කින්. මේවා ගන්නේ බාගෙට බාගයක් දොස්තරවරු, රජයේ සේවකයෝ. ඔය දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් montero sport , kia , rexton වලින් උඩ හොද එක වාහනයක් වත් ගන්න බැහැ නේ. මොකද ඔය වාහන සිය දෙනෙක් ගත්තා නම් ඒ සිය දෙනාගෙන් අනු නමයක්ම ඔය වාහනේ ගැන කිසි අවබෝදයක් නැතිව තමයි ගන්නේ. අඩුම තරමේ වාහනේ speedo meter එකේ පත්තු වෙන light එකක් ගැනවත් දන්නේ නැහැ. ඒ තරම් හරක්. ඕක permit එකට ලක්ෂ 70-80 විතර අරගෙන අවුරුදු 2-3 පැදලා විකුනන්න බලනකොට යන්නේ ලක්ෂ 20-30. දැන් අර rexton එකට පේනවා නේ වෙලා තියන දේ ආවේ ලක්ෂ 120 ට, පෙර්මිට් ලක්ෂ 80. දැන් විකුනන්නේ කීයටද ලක්ෂ 45-50..

    අනික උබ කියනවා නේ වාහන වලට super diesel ම ගහන්න ඕන කියල.. ඔය කියපු එකා කව්ද කියපන්. මගේ ගාව තියනවා ටොයෝටා land Cruiser 150 එකයි bmw 520D එකයි දෙකට ම ගහන්නේ සාමාන්‍ය පෙට්රෝල් සාමාන්‍ය ඩිසල්. එක දවසක් වත් හිටලා නැහැ. දෙකම බ්‍රෑන්ඩ් නිව්. ඕව ඔය company කාරයන්ගේ බොරු කතා.
    :):)

    එහෙම දෙයක් නෑ සාමාන්‍යෙන් ඔය වාහනවලට දෙන ඔක්ටේන් රේට් එක 87 ලන්කාවෙ සාමාන්‍ය තත්වෙ රේට් 95 සුපිරි එක 90යි. ඉතින් හොඳ එන්ජින් තියෙන ඔටෝ ඇජෙස්ට්වන වෙන වාහනවල අවුරුදු 5ක් විතර කරදරයක් නැතුව දුවන්න පුලුවන්.. නැත්නම් සාමාන්‍ය චීන හරි කොරියන් හරි එකක්නම් ඉක්මනටම කැඩෙනවා. වෙනස තියෙන්නෙ කල් පැවැත්මෙ, හැමදාම ලඟ තියාගන්නනම් කොරියන් එකක්වුනත් ඇති.

    Umbe kathawa hari. Namuth wikunanna balan wahanayak ganne nathi kenekge kathawa wenas. lankawe market wahanama nemei aththtama honda wahana. Awrudu 2-3 wikunanna balan resale value ekata gannawa nam umba kiyana eka 100% hari. Aththa kathawa nam land cruiser 150 lankawe minissu kiyana tharam super bandayak nemei patta resale value ekak denna. Ewagema rexton eka ape kattiya kiyana tharam chateruth naha. Habai 90% kattiya wahana ganne resale value ekata ai wikunanna balan nathuwa wahaneta asawata eka hamadama thiya ganna nemi. Enisa umbe kathawa market ekath ekka balanakota aththa.

    Anik de company karayanta normal diesel gahala engine awul una kiyala KIA walata warranty nodi inna ba. Ehenam unta ewa lankawe wikunannath ba lankawe standard ekata gala penne naththan.

    BMW petrol wahana godak ewa gahana petrol wala octane value ekata automatic system eken adjust wenawa. Nikan fuel addictive ekak dammath wenas wenawa system eken. Umbe diesel 5 series eka gana nam danne naha namuth ekath aniwaryen fuel system adjust wenawa athi.

    best example
    toyota prado
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    කව්ද බන් මේවා හොදයි කියන්නේ. rexton එකත් අපු කාලේ උබ ඔය දාල තියන ගණන් තමයි වැඩ කරේ. අවුරුද්ද දෙක පනිනකොට වාහන market එක බැස්සා ලක්ෂ 30-40 කින්. මේවා ගන්නේ බාගෙට බාගයක් දොස්තරවරු, රජයේ සේවකයෝ. ඔය දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් montero sport , kia , rexton වලින් උඩ හොද එක වාහනයක් වත් ගන්න බැහැ නේ. මොකද ඔය වාහන සිය දෙනෙක් ගත්තා නම් ඒ සිය දෙනාගෙන් අනු නමයක්ම ඔය වාහනේ ගැන කිසි අවබෝදයක් නැතිව තමයි ගන්නේ. අඩුම තරමේ වාහනේ speedo meter එකේ පත්තු වෙන light එකක් ගැනවත් දන්නේ නැහැ. ඒ තරම් හරක්. ඕක permit එකට ලක්ෂ 70-80 විතර අරගෙන අවුරුදු 2-3 පැදලා විකුනන්න බලනකොට යන්නේ ලක්ෂ 20-30. දැන් අර rexton එකට පේනවා නේ වෙලා තියන දේ ආවේ ලක්ෂ 120 ට, පෙර්මිට් ලක්ෂ 80. දැන් විකුනන්නේ කීයටද ලක්ෂ 45-50..

    අනික උබ කියනවා නේ වාහන වලට super diesel ම ගහන්න ඕන කියල.. ඔය කියපු එකා කව්ද කියපන්. මගේ ගාව තියනවා ටොයෝටා land Cruiser 150 එකයි bmw 520D එකයි දෙකට ම ගහන්නේ සාමාන්‍ය පෙට්රෝල් සාමාන්‍ය ඩිසල්. එක දවසක් වත් හිටලා නැහැ. දෙකම බ්‍රෑන්ඩ් නිව්. ඕව ඔය company කාරයන්ගේ බොරු කතා.
    :):)

    Macho rexton eake wadinma gathe Ministers la... un 365 dawsame ahere mahe yanewa... Umba oya kiyena hatiate mae weddi rexton company eake pirenna rexton thiyenna onii... Anika rexton transmission eake Mercedes Benz (Daimler Chrysler) 5 speed fully Automatic tip-tronic transmission ehama welath umba kiyenne eake jarawak kiyela
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;13747463 said:
    ඇයි බං මොන්ටේරෝ ස්පෝට්ස් එක චා කියන්නෙ?
    මේකෙ පට්ට ලුක් එකක්නෙ තියෙන්නෙ.
    oka cab eke chasiyata thiyala hadala thiyenne.

    penuma thibbata yankota yakada godaka sepa :lol:
     
    aruna47

    Well-known member
  • Umbe kathawa hari. Namuth wikunanna balan wahanayak ganne nathi kenekge kathawa wenas. lankawe market wahanama nemei aththtama honda wahana. Awrudu 2-3 wikunanna balan resale value ekata gannawa nam umba kiyana eka 100% hari. Aththa kathawa nam land cruiser 150 lankawe minissu kiyana tharam super bandayak nemei patta resale value ekak denna. Ewagema rexton eka ape kattiya kiyana tharam chateruth naha. Habai 90% kattiya wahana ganne resale value ekata ai wikunanna balan nathuwa wahaneta asawata eka hamadama thiya ganna nemi. Enisa umbe kathawa market ekath ekka balanakota aththa.

    Anik de company karayanta normal diesel gahala engine awul una kiyala KIA walata warranty nodi inna ba. Ehenam unta ewa lankawe wikunannath ba lankawe standard ekata gala penne naththan.

    BMW petrol wahana godak ewa gahana petrol wala octane value ekata automatic system eken adjust wenawa. Nikan fuel addictive ekak dammath wenas wenawa system eken. Umbe diesel 5 series eka gana nam danne naha namuth ekath aniwaryen fuel system adjust wenawa athi.

    සම(හරක්) වාහන ගන්නවා බොරු show එකට එත් උන් දන්නේ නැහැ triptronic තියා cruise control use කරන්නවත්. අඩුම තරමේ speedo meter එකේ light එකක් පත්තු උනත් දන්නේ නැති උන් ඉන්නවා නේ බන් මේ රටේ.company එකෙන් warranty දෙනවා මචන්. මොන මගුල උනත්. මොකද customer උන්ට first එකෙක් හරි කිව්වොත් මේකේ මෙහෙමයි කියල උන්ට පාඩුයි. අනික KIA කියන්නේ ලගදි ආපු වාහන. මේවා වල ඉන්න උන් දන්නෙත් නැහැ KIA එකේ problem එකක් අවොත් උන් කරන්නේ අර unit එකක් ගහලා බලන එක. ඒ තරම් හරක්. unit නැත්නම් උන්ට වැලේ වැල් නැහැ. අනික් ඒවත් ඒ වගේ තමයි. හැබැයි BMW BENZ TOYOTA NISSAN පට්ට service එකක් දෙන්නේ. අනේ මන්දා බන් අපිත් jeep car පාවිච්චි කරනවා ඔය කියන ලෙඩ නම් ඇවිල්ල නැහැ. අනික මොන ඉන්ධන ගැහුවත් දුවනවා නම් එච්චරයි. රුපියල් 350 සුපිරි ඉන්ධන ලංකාවේ එක්තරා තැන වල විකුනන්න තියනවා.. ඉතින් එක ගැහුවත් අර සාමාන්‍ය එක ගැහුවත් දුවනවා නම් එච්චරයි නේ.

    559364_312589818848999_631534076_n.jpg
     
    Last edited:

    aruna47

    Well-known member
  • Macho rexton eake wadinma gathe Ministers la... un 365 dawsame ahere mahe yanewa... Umba oya kiyena hatiate mae weddi rexton company eake pirenna rexton thiyenna onii... Anika rexton transmission eake Mercedes Benz (Daimler Chrysler) 5 speed fully Automatic tip-tronic transmission ehama welath umba kiyenne eake jarawak kiyela

    Mercedes Benz :lol::lol::lol: අහ් බන් වාහනේ එන්ජිම Mercedes Benz උනා කියල triptronic උනා කියලා උබ කොහොමද කියන්නේ එක හොද එකක් කියලා. යකෝ rexton එකක් පැදපු එකෙක් මම. maruti එකෙයි rexton එකෙයි වෙනස rexton එක ලොකුයි අරක පොඩි. එතකොට සුව පහසුව අතින් දෙකම කුජීතයි. triptronic උනා කියලා ඇති වැඩේ මොකක්ද කියපන්. diesel හොදට වැඩ කරනවද? triptronic එකෙන් වෙන්නේ උබට වාහනේ auto පදින්න දෙන ගමන්. මැනුවල් විදිහට එක කොටසක් වෙන් කරනවා + gear වැඩි කරන්නත් - දෙනවා අඩු කරන්නත්. ඉතින් උබ වාහනේ traffic එකක පදිනකොට උබ හරියට gear shifting දන්නේ නැති එකෙක් නම්. gear එක 3 විතර දාගෙන traffic එකේ පදි. අපේ ලංකාවේ එවුන්ගෙන් කියෙන් කීදෙනාද දන්නේ auto වල "L " එකෙන් මොකක්ද වෙන්නේ කියලා. triptronic / auto දෙක වෙනස් කියනවා නම්. මම කියන්නේ ඒ දෙකේ කිසි වෙනසක් නැහැ කියලා. manual එකක් එලෝලා ගන්න අතල් එක auto පදින ලමිස්සිලා එක දන්නේ නැහැ. උබ කිව්වා හරි minister ලා තමයි පාවිච්චි කරේ. ඉතින් minister ලා දැන් එකක් වත් පාවිච්චි කරනවද? ඔය rexton එක උබට දැන් ගන්න පුළුවන් ලක්ෂ 50ටත්.. උබ දන්නවද ඔය rexton මගුල service කරන්න ගියාම තියන පෝලිම. වාහනම එපා වෙනවා. ඒ තරමට ම rexton ලංකාවේ company එක චෝර. අනික වාහනේ හොද නම්. මට කියපන් ඇයි ගන්න උන් කිලෝමීටර් 20,000 යනකොට වාහනේ විකුනන්නේ? උබ දනන්වද light එකක් කැඩුනොත් එක පැත්තක් රුපියල් 30,000 ඉතින් දෙපැත්තටම 60,000 වෙනවා. එළියෙන් ගන්නවා නම් දෙපැත්තම 45,000. කව්ද බන් rexton එකකට BMW BENZ සැලකිල්ලක් දෙන්නේ. එහෙම දෙන උන් ඉන්නවා සම(හරක්)..:eek:
     
    aruna47

    Well-known member

  • එහෙම දෙයක් නෑ සාමාන්‍යෙන් ඔය වාහනවලට දෙන ඔක්ටේන් රේට් එක 87 ලන්කාවෙ සාමාන්‍ය තත්වෙ රේට් 95 සුපිරි එක 90යි. ඉතින් හොඳ එන්ජින් තියෙන ඔටෝ ඇජෙස්ට්වන වෙන වාහනවල අවුරුදු 5ක් විතර කරදරයක් නැතුව දුවන්න පුලුවන්.. නැත්නම් සාමාන්‍ය චීන හරි කොරියන් හරි එකක්නම් ඉක්මනටම කැඩෙනවා. වෙනස තියෙන්නෙ කල් පැවැත්මෙ, හැමදාම ලඟ තියාගන්නනම් කොරියන් එකක්වුනත් ඇති.

    best example
    toyota prado

    ඕනෑම වාහනයක් කැඩෙනවා එක නවත්තන්න බැහැ. එත් පාවිච්චිය තියන්නේ පදින කෙනාගේ අතේ. අවුරුදු 5ට වාහනේ කොච්චර වෙනස් කම් වෙනවද බන්. එත් engine maintain හොද නම්. ආයි සුපිරිම බඩු දානවා නම්. ඉතින් අවුරුදු 5 නෙමේ 8 උනත් දුවන්න පුළුවන්. එහෙම දුවන උනුත් ඉන්නවා. හැමදාම ලග තියාගන්න කොරියන් එකත් හොදයි. හැබැයි අවුරුදු 5 යනකොට ඇයි බන් parts එහෙම ගන්න නැත්තේ. KIA HYUNDAI වලට ඔය කියන හැමදාම ලග තියාගෙන ඉන්නකොට ඒවාවල engine ඇයි දන්නේ නැහැ toyota nisssan mazda එහෙම හයි වෙන්නේ..:lol::lol::lol::lol:

    prado exaple plz?:eek::dull:
     
    aruna47

    Well-known member
  • පැටියා;13747463 said:
    ඇයි බං මොන්ටේරෝ ස්පෝට්ස් එක චා කියන්නෙ?
    මේකෙ පට්ට ලුක් එකක්නෙ තියෙන්නෙ.

    montero sport එක චා නැහැ එක අපේ උන් චා කරවලා තියන්නේ තායිලන්තේ තියන ජරාව ගෙන්නවලා. ඕකට හොද market එකක් තිබ්බා එක නැති කරේ පර sale කාරයෝ තයිලන්තෙන් ගෙන්නවලා :growl:
     
    aruna47

    Well-known member
  • :yes:
    mokek hari higannekta labunu permit ekak. muta ganan kiyanna kalin market price ekawath danne naha. aduma gane monawada karanna puluwan kiyalawath danne naha

    හිගන්නෙක්ට හරි මොකෙක්ට හරි හම්බ උනත්. උත් බලන්නේ කියක් හරි හම්බ කරන්න. අපි උට තේරුම් කරා ලංකාවේ පෙර්මිට් එකක වටිනා කම. මේ ලෝකේ ඕනෑම එක්කෙනක් බලන්නේ තමන්ට කියක් හරි හොයාගන්න. ඒ වගේ තමයි මෙයත්. මේකේ ඉන්නේ හරි වැරදි තේරුම් කරලා දෙන්න මිසක් හිගන්නෝ ගැන හොයන්න නෙම. මේකත් හොදට මතක තියා ගනින්. "හිගන්නා" අපි එක එක මට්ටම් වලින් බැලුවොත් ඉන්න ඔක්කොම හිගන්නෝ වෙති. :no:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අනික උබ කියනවා නේ වාහන වලට super diesel ම ගහන්න ඕන කියල..

    මම මේ ඩීසල් ගැටළුව ගැන කළින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා... කෙටියෙන් කියනවා නම්,

    1. ලංකාවේ තියන Auto Diesel (Sulfur content = 3000ppm) දැනටමත් නීති විරෝධී ඉන්ධනයක්. (මේකට කියන්න ඕන හරි නම
    Auto Diesel නෙවෙයි Illegal Diesel) - Auto Diesel අහෝසි කරන චක්‍රලේඛය නිකුත් කරල තියෙන්නේ 2003 දී. ලංකාව අත්සන් කරල තියන ගිවිසුම අනුව Auto Diesel අහෝසි කරන කාලසීමාව 2007 න් අවසන් වෙනවා. ඒ අනුව අපි අවු 5 ක් තිස්සේ Illegal Diesel එකක් පාවිච්චි කරනවා.

    2. සපුගස්කන්දේ ධාරිතාව අනුව මුළු රටටම Super Diesel
    (Sulfur content = 500ppm) දෙන්න බෑ. ඒ නිසා Illegal Diesel පාවිච්චි කරන්න වෙලා තියනවා.

    3. නවීන ඩීසල් එන්ජින් වලට
    Illegal Diesel යෙදීමෙන් මෙන්න මේ කොටස් හානියට ලක් වෙනවා.- The ultra high pressure fuel injectors (will be fouled by sulfur soot), the cat converter (will be damaged by sulfur soot), the particle filter (will be choked with unburnt sulfur soot)

    සාමාන්‍යයෙන් 75000km-100000km කින් විතර engine overhaul කරලා අර damage වෙච්ච කොටස් අයින් කරන්න වෙනවා.
    මගේ ගාව තියනවා bmw 520D - ගහන්නේ සාමාන්‍ය ඩිසල්. එක දවසක් වත් හිටලා නැහැ.

    මචං මෙතනදී කියන්නේ වාහනය මඟ හිටින කෙහෙල්මලක් ගැන නෙවේ. එන්ජිම ගලවන්න සිද්ධ වෙන mileage එක අඩුයි කියන එකයි.

    එතකොට ඔබට සිද්ධ වෙන අලාභය ගණනය කරන්න වෙන්නේ 1.එන්ජිම ගලවන්න යන වියදම (Agent ලඟට යන්න වෙනවා) 2. Replace කරන පාර්ට්ස් වල cost එක.....

    ....නිකන් ඩීසල් ගැසීමෙන් ලැබෙන ලාභය සමඟ සංසන්දනය කිරීමෙන්.

    මේක වලක්වන්න නම් 75k යන්න කලින් කවුරුහරි මෝඩයෙකුට විකුණන්න වෙනවා. :frown: එතකොට ඌට දෙයියන්ගෙම පිහිටයි.

    අනික් රටවල් වල මේවට නීති තියනවා. උදා - Euro II Diesel තියන පිලිපීනයට
    twin turbo diesel cars (BMW 535d, 335d etc) ගේන්න තහනම්.

    ඔබ වගේ අය ඉන්න හින්ද තමයි නිතරම මේ විදිහට දැනුවත් කරන්න වෙන්නේ. එතකොට වත් මිනිස්සු ඩීසල් වාහන ගන්නකොට දෙපාරක් හිතනවා.
    :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕනෑම වාහනයක් කැඩෙනවා එක නවත්තන්න බැහැ. එත් පාවිච්චිය තියන්නේ පදින කෙනාගේ අතේ. අවුරුදු 5ට වාහනේ කොච්චර වෙනස් කම් වෙනවද බන්. එත් engine maintain හොද නම්. ආයි සුපිරිම බඩු දානවා නම්. ඉතින් අවුරුදු 5 නෙමේ 8 උනත් දුවන්න පුළුවන්. එහෙම දුවන උනුත් ඉන්නවා. හැමදාම ලග තියාගන්න කොරියන් එකත් හොදයි. හැබැයි අවුරුදු 5 යනකොට ඇයි බන් parts එහෙම ගන්න නැත්තේ. KIA HYUNDAI වලට ඔය කියන හැමදාම ලග තියාගෙන ඉන්නකොට ඒවාවල engine ඇයි දන්නේ නැහැ toyota nisssan mazda එහෙම හයි වෙන්නේ..:lol::lol::lol::lol:

    prado exaple plz?:eek::dull:

    මම කොරියන් වාහන හොඳයි කියලවත් ජර්මන් වාහන නරකයි කියලවත් නෙමෙයි කියන්නෙ. මම කිව්වෙ දාන ඔක්ටේන් වර්ගෙ උඩ කල්පැවැත්ම තීරනය වෙනව කියන එක, හරියට ඔක්ටේන් රේට් දාලා හරියට නඩත්තුකලොත් නම් අවුරුදු 8ක් නෙමෙයි 50ක් වුනත් ජර්මන් වාහනයක් තියාගන්න පුලුවන්. නැතුව විකුනන්න බලාගෙන අතට අහුවෙන තෙල් දානවනම් ඉතින් විකුනන්න බලාගෙන එහෙම කරන එක හොඳයි.

    :baffled::baffled:

    ප්‍රාඩෝ කියන්නෙ ලෑන්ඩ් කෲසර් එකේ තායිලන්ත වර්ෂන් එකක්..එකේ පවර් එක ලෑන්ඩ් කෲසර් එකට වැඩිය හුඟක් අඩුයි.

    montero sport එක චා නැහැ එක අපේ උන් චා කරවලා තියන්නේ තායිලන්තේ තියන ජරාව ගෙන්නවලා. ඕකට හොද market එකක් තිබ්බා එක නැති කරේ පර sale කාරයෝ තයිලන්තෙන් ගෙන්නවලා :growl:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    the cat converter (will be damaged by sulfur soot), the particle filter (will be choked with unburnt sulfur soot)
    :)

    මේ කැට් එකේ කේස් එක නිසා මොකක්හරි කැබ් මොඩල් එකක් හෙන අඩුවට දුන්නා වීල්ස් ලන්කා එකේ......:(:(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ කැට් එකේ කේස් එක නිසා මොකක්හරි කැබ් මොඩල් එකක් හෙන අඩුවට දුන්නා වීල්ස් ලන්කා එකේ......:(:(:(
    thel case eka nisa suv cab market eka hodatama watila thiyenne :dull:
     
    aruna47

    Well-known member
  • ප්‍රාඩෝ කියන්නෙ ලෑන්ඩ් කෲසර් එකේ තායිලන්ත වර්ෂන් එකක්..එකේ පවර් එක ලෑන්ඩ් කෲසර් එකට වැඩිය හුඟක් අඩුයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    උබ double check කරලා බලපන්. ටොයෝටා prado හරි landcruiser හරි තායිලන්තේ ගහනවද කියල. මගේ ගව තියන්නේ ටොයෝටා කොම්පැනියෙන් ගත්ත එකක්. make n assembly in Tahara . මේ වෙනකම් මම නම් දැකල තියන්නේ hilux Vigo එකයි montero sport එකයි විතරයි තායිලන්තේ ගහනවා.. මම දන්නා හැටියට නම් landcruiser වල හෝ prado වල power එක අඩු වෙන්නේ diesel වල විතරයි එකත් 5L engine එක විතරයි. නැතිව prado හෝ landcruiser වල මම දන්නා තරමින් එහෙම වෙනස් වීමක් නැහැ .
    :no:
     
    aruna47

    Well-known member
  • මම මේ ඩීසල් ගැටළුව ගැන කළින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා... කෙටියෙන් කියනවා නම්,

    1. ලංකාවේ තියන Auto Diesel (Sulfur content = 3000ppm) දැනටමත් නීති විරෝධී ඉන්ධනයක්. (මේකට කියන්න ඕන හරි නම
    Auto Diesel නෙවෙයි Illegal Diesel) - Auto Diesel අහෝසි කරන චක්‍රලේඛය නිකුත් කරල තියෙන්නේ 2003 දී. ලංකාව අත්සන් කරල තියන ගිවිසුම අනුව Auto Diesel අහෝසි කරන කාලසීමාව 2007 න් අවසන් වෙනවා. ඒ අනුව අපි අවු 5 ක් තිස්සේ Illegal Diesel එකක් පාවිච්චි කරනවා.

    2. සපුගස්කන්දේ ධාරිතාව අනුව මුළු රටටම Super Diesel
    (Sulfur content = 500ppm) දෙන්න බෑ. ඒ නිසා Illegal Diesel පාවිච්චි කරන්න වෙලා තියනවා.

    3. නවීන ඩීසල් එන්ජින් වලට
    Illegal Diesel යෙදීමෙන් මෙන්න මේ කොටස් හානියට ලක් වෙනවා.- The ultra high pressure fuel injectors (will be fouled by sulfur soot), the cat converter (will be damaged by sulfur soot), the particle filter (will be choked with unburnt sulfur soot)

    සාමාන්‍යයෙන් 75000km-100000km කින් විතර engine overhaul කරලා අර damage වෙච්ච කොටස් අයින් කරන්න වෙනවා.

    මම දන්නා හැටියට engine එකක් ලක්ෂ 3-5 අතර දුවන්න පුළුවන්. ඉතින් එක පාවිච්චියේ හැටියට තමයි. කලිනුත් කිව්වා වගේ හොදට maintain කරනවා නම් original badu දානවා නම් ඉතින් engine නො කචල් :dull:

    මචං මෙතනදී කියන්නේ වාහනය මඟ හිටින කෙහෙල්මලක් ගැන නෙවේ. එන්ජිම ගලවන්න සිද්ධ වෙන mileage එක අඩුයි කියන එකයි.

    එතකොට ඔබට සිද්ධ වෙන අලාභය ගණනය කරන්න වෙන්නේ 1.එන්ජිම ගලවන්න යන වියදම (Agent ලඟට යන්න වෙනවා) 2. Replace කරන පාර්ට්ස් වල cost එක.....

    ....නිකන් ඩීසල් ගැසීමෙන් ලැබෙන ලාභය සමඟ සංසන්දනය කිරීමෙන්.

    මේක වලක්වන්න නම් 75k යන්න කලින් කවුරුහරි මෝඩයෙකුට විකුණන්න වෙනවා. :frown: එතකොට ඌට දෙයියන්ගෙම පිහිටයි.

    අනික් රටවල් වල මේවට නීති තියනවා. උදා - Euro II Diesel තියන පිලිපීනයට
    twin turbo diesel cars (BMW 535d, 335d etc) ගේන්න තහනම්.

    ඔබ වගේ අය ඉන්න හින්ද තමයි නිතරම මේ විදිහට දැනුවත් කරන්න වෙන්නේ. එතකොට වත් මිනිස්සු ඩීසල් වාහන ගන්නකොට දෙපාරක් හිතනවා.
    :)

    උබ කියන කතාවේ ඇත්තක්.. තියනවා කියෙන් කි දෙනාද බන් super petrol diesel ගහන්නේ.. මම දන්නා එවුන් ම ඉන්නවා කොච්චර හොද උනත් ගහන්නේ සාමාන්‍ය diesel මොකද මොන ප්‍රස්නේ උනත් agent වාහනේ ගැන බලනවා. අනික් ඔය KIA HYUNDAI වගේ නෙම. උන්ට වැදගත් customer . ලංකාවේ petrol case අපු වෙලේ warranty තිබ්බ ඔක්කොම BMW හැදුවා company එකෙන්. අනික වාහනේ ඉන්ධන විතරක් නෙම නේ බන් දාන්නේ. තව දේවල් තියනවා oil ඒවා හොදම ඒවා දැම්මට කමක් නැහැ මොකද. වාහනේ එන්ජිමේ කල් පැවැත්ම තියෙන්නේ ඒවා වලින් ඉන්ධන විතරක් නෙම. උබ කියනවා 75k යනකොට වාහනේ බඩු බනිස් කියල ටොයෝටා නිසාන් බෙන්ස් bmw , මොන මගුලක් දැම්මත් 100K දුවන්න පුළුවන්. අපේ ලංකාවේ ඉතින් ලාබෙට ඉන්ධන හම්බ උනහම එක හොද නැතත් market එකට දාන සක්කිලියෝ නේ ඉන්නේ. වාහනේට සාමාන්‍ය ඉන්ධන දැම්මත් එක ප්‍රමිතියකට තියනවා නම් එච්චරයි. අපේ හොර බල්ලෝ එකත් වංචා කරනවා නේ.
    :)