කව්ද බන් මේවා හොදයි කියන්නේ. rexton එකත් අපු කාලේ උබ ඔය දාල තියන ගණන් තමයි වැඩ කරේ. අවුරුද්ද දෙක පනිනකොට වාහන market එක බැස්සා ලක්ෂ 30-40 කින්. මේවා ගන්නේ බාගෙට බාගයක් දොස්තරවරු, රජයේ සේවකයෝ. ඔය දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් montero sport , kia , rexton වලින් උඩ හොද එක වාහනයක් වත් ගන්න බැහැ නේ. මොකද ඔය වාහන සිය දෙනෙක් ගත්තා නම් ඒ සිය දෙනාගෙන් අනු නමයක්ම ඔය වාහනේ ගැන කිසි අවබෝදයක් නැතිව තමයි ගන්නේ. අඩුම තරමේ වාහනේ speedo meter එකේ පත්තු වෙන light එකක් ගැනවත් දන්නේ නැහැ. ඒ තරම් හරක්. ඕක permit එකට ලක්ෂ 70-80 විතර අරගෙන අවුරුදු 2-3 පැදලා විකුනන්න බලනකොට යන්නේ ලක්ෂ 20-30. දැන් අර rexton එකට පේනවා නේ වෙලා තියන දේ ආවේ ලක්ෂ 120 ට, පෙර්මිට් ලක්ෂ 80. දැන් විකුනන්නේ කීයටද ලක්ෂ 45-50..
අනික උබ කියනවා නේ වාහන වලට super diesel ම ගහන්න ඕන කියල.. ඔය කියපු එකා කව්ද කියපන්. මගේ ගාව තියනවා ටොයෝටා land Cruiser 150 එකයි bmw 520D එකයි දෙකට ම ගහන්නේ සාමාන්‍ය පෙට්රෝල් සාමාන්‍ය ඩිසල්. එක දවසක් වත් හිටලා නැහැ. දෙකම බ්‍රෑන්ඩ් නිව්. ඕව ඔය company කාරයන්ගේ බොරු කතා.![]()
Umbe kathawa hari. Namuth wikunanna balan wahanayak ganne nathi kenekge kathawa wenas. lankawe market wahanama nemei aththtama honda wahana. Awrudu 2-3 wikunanna balan resale value ekata gannawa nam umba kiyana eka 100% hari. Aththa kathawa nam land cruiser 150 lankawe minissu kiyana tharam super bandayak nemei patta resale value ekak denna. Ewagema rexton eka ape kattiya kiyana tharam chateruth naha. Habai 90% kattiya wahana ganne resale value ekata ai wikunanna balan nathuwa wahaneta asawata eka hamadama thiya ganna nemi. Enisa umbe kathawa market ekath ekka balanakota aththa.
Anik de company karayanta normal diesel gahala engine awul una kiyala KIA walata warranty nodi inna ba. Ehenam unta ewa lankawe wikunannath ba lankawe standard ekata gala penne naththan.
BMW petrol wahana godak ewa gahana petrol wala octane value ekata automatic system eken adjust wenawa. Nikan fuel addictive ekak dammath wenas wenawa system eken. Umbe diesel 5 series eka gana nam danne naha namuth ekath aniwaryen fuel system adjust wenawa athi.










එතකොට ඌට දෙයියන්ගෙම පිහිටයි.