ආ... මාලිංග අයියේ... ඊයේ වෑර්ලස් එක පැත්තට ආවේ නෑ නේද?
හිටිය මුලදි. ඒත් පස්සෙ පොස්ට් දාන්නත් බෑ, රේඩියෝ අහන්නත් බැරි නිසා ගියා යන්න
ආ... මාලිංග අයියේ... ඊයේ වෑර්ලස් එක පැත්තට ආවේ නෑ නේද?
එහෙනම් හොඳයිනෙ.
දැන් කාලගුණය කොහොම ද?

හ්ම්... මමත් පැය දෙකක් විතර ඉඳලා බැරිම තැන ගියා...හිටිය මුලදි. ඒත් පස්සෙ පොස්ට් දාන්නත් බෑ, රේඩියෝ අහන්නත් බැරි නිසා ගියා යන්න
ah den nam awulak ne apiwa berala eka yanne apita udin so apita mukuth wenne ne![]()
ඒකනෙ මං ඊයෙ කිවුවෙ එයාගෙ ගමන්ගම වෙනස් වෙන්න පුළුවන් කියල
හොඳ වෙලාවට ඔයාත් පාවෙවී ඉඳල ලොකේෂන් එක මාරු කළේ නේද? හ්ම්... මමත් පැය දෙකක් විතර ඉඳලා බැරිම තැන ගියා...
ඒක තමයි අවුල... අදත් ඔහොම බම්බුවක් වෙයිද දන්නේ නෑ...ඒක තමයි. වැඩසටහනනම් හොඳට ගියාට ඩිස්කනෙක්ට් වෙන එකයි ඔෆලයින් යන එකයි නිසා අහන්න බැහැනෙ.
ඒක තමයි අවුල... අදත් ඔහොම බම්බුවක් වෙයිද දන්නේ නෑ...
අද දිල් මල්ලි නැති නිසා කවුරු හරිනෙ කරනව ඇත්තෙ. කවුරු කලත් කමක් නෑ රේඩියෝව තියනවා නම් ඒ ඇති... කාව හරි ලිඳට දාලා පොඩි fun එකක් අරගන්න පුලුවන්නේ...
අද සයිට් එකනම් අවුලක් නෑ වගේ. ඒක නිසා සමහරවිට රේඩියෝ සර්වර් එකත් අවුලක් වෙන එකක් නෑඅද දිල් මල්ලි නැති නිසා කවුරු හරිනෙ කරනව ඇත්තෙ.



කවුරු කලත් කමක් නෑ රේඩියෝව තියනවා නම් ඒ ඇති... කාව හරි ලිඳට දාලා පොඩි fun එකක් අරගන්න පුලුවන්නේ...![]()

ඔව් ඔව් කවුරු කළත් අහන්න පුළුවන්නම් එච්චරයි. කැඩි කැඩී ඇහෙන්නෙ නැතුව. අනිව අනිව ත්රේඩ් එකේ කට්ටිය සෙට් වුණහම කොහොමත් ෆන් තමයිනෙ 
ඔව් ඉතින් එදා සෝමේ අයියා ඔයාවත් ලිඳට දැම්මනේ...ඔව් ඔව් කවුරු කළත් අහන්න පුළුවන්නම් එච්චරයි. කැඩි කැඩී ඇහෙන්නෙ නැතුව. අනිව අනිව ත්රේඩ් එකේ කට්ටිය සෙට් වුණහම කොහොමත් ෆන් තමයිනෙ
![]()



ඔව් ඉතින් එදා සෝමේ අයියා ඔයාවත් ලිඳට දැම්මනේ...![]()

ළිඳත් එකයි ගොඩත් එකයි 

අපිවත් ඉතින් කොයි වෙලේ ලිඳට වැටෙයිද දන්නේ නෑ... හැබැයි ඉතින් බැරිවෙලා හරි වැටුනොත් ගොඩ ඒමක් නම් නෑ..අපිට ඉතින් උලත් එකයි පිළත් එකයිනෙළිඳත් එකයි ගොඩත් එකයි
![]()



අපිවත් ඉතින් කොයි වෙලේ ලිඳට වැටෙයිද දන්නේ නෑ... හැබැයි ඉතින් බැරිවෙලා හරි වැටුනොත් ගොඩ ඒමක් නම් නෑ..![]()

මාව ගියපාර රේඩියෝ තිවිද්දිත් කට්ටිය ළිඳට දැම්ම ඔය වගේ ම ගැහැණු ළමයෙක්ව ගාවල 
අනිව අනිව දැන් හැමෝවම ළිඳට දාගෙන යන්නෙ 
ඒක තමයි...
ඔව් ඔව් ගොඩ ඒමක් නෑ තමයිමාව ගියපාර රේඩියෝ තිවිද්දිත් කට්ටිය ළිඳට දැම්ම ඔය වගේ ම ගැහැණු ළමයෙක්ව ගාවල
අනිව අනිව දැන් හැමෝවම ළිඳට දාගෙන යන්නෙ
![]()

හැබැයි ඉතින් ලිඳේ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියනවා.. සැසයි ජයන්තයයි මේ දවස් ටිකේ නියම ආතල් එකක් දුන්නනේ...


එළ එළ දැන් මේ ත්රේඩ් එකේ ඇත්ත කියන අයම ද ඉන්නෙ?

eka thma math baluwe
ඔන්න මමත් ආවා...


ba ba methana boru ba![]()

ehnam aththama kiyamu ne