3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඒකනේ මම බොන්නේ නැත්තේ. එයා දන්නවා මම බොන්නේම නෑ කියලා. :love::love::love:

    ආහ් ඇත්තද.... එතකොට මේ අපි විතරමයි දන්නේ නැත්තේ උඹ බොන්නෙම නෑ කියලා...... :lol::lol::lol::lol::lol: (මෙහෙට ගහන අකුණු උඹේ දිහාවට එවන්න හිතෙනවා යකඩෝ උඹ මෙහෙම බොරු කියද්දී.......) :lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවාර්යෙන් මචං. ඊගාව ට්‍රිප් එකේ ලොවෙත් යමු. :):)
    ගොඩාක් ස්තූතියි කරපු සංග්‍රහ වලට. තේ බිව්වද?

    :cool::cool::)

    අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
    උඹලට ඒක මදි උනාද කොහෙද...:(
    තේකොල නම් සුපිරි.....:):)
    අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
    පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....:cool:
    එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
    මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
    එහෙම උනානම් සොරි හොඳේ....:(:(

    ඊළඟ ට්‍රිප යන්න ලැබේවි කියල බලාගෙන ඉන්නවා......:cool::cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක පාරටම "ආහ්! ගිව් මි සම්, ඌහ්! ෆාස්ට් බේබි" , බලාගෙන ගියාම දිලුමගේ ලැප් එකෙන් තමා සද්දේ එන්නේ, එතකොට කට්ටිය සනි එක්ක සිවිල් පිටින්
    ගමය,ට්‍රිප ගිහිල්ලත් සමාජ සේවය ලෙසටම කරලා....:P:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ් ඇත්තද.... එතකොට මේ අපි විතරමයි දන්නේ නැත්තේ උඹ බොන්නෙම නෑ කියලා...... :lol::lol::lol::lol::lol: (මෙහෙට ගහන අකුණු උඹේ දිහාවට එවන්න හිතෙනවා යකඩෝ උඹ මෙහෙම බොරු කියද්දී.......) :lol::lol::lol::lol:

    අම්මට සිරි වෙන්න ඔහෙට වහිනවද? මෙහෙට වැහැලා පෑවුවා විතරයි. අද නම් තෙමුනොත් අනිවා මැරෙනවා. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool::cool::)

    අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
    උඹලට ඒක මදි උනාද කොහෙද...:(
    තේකොල නම් සුපිරි.....:):)
    අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
    පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....:cool:
    එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
    මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
    එහෙම උනානම් සොරි හොඳේ....:(:(

    ඊළඟ ට්‍රිප යන්න ලැබේවි කියල බලාගෙන ඉන්නවා......:cool::cool::)

    අනිවා ලොවෙත් ඊලඟ එක යමු... :)

    66555_4398627055087_2057823655_n.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල එල අහන්නත් සන්තෝසයි බන්.....:)
    එක නෙවෙයි ගිය ගමනේ විස්තර ෆොටෝ රසමුසු තැන කවද්ද අපිත් එක්ක බෙදා ගන්නේ?