එහෙම තමයි ආදරණිය බිරින්දෑවරු.......



Oka oka kiyanakota hina nowee hitiye bohoma amaruwen ban![]()


ඒකනේ මම බොන්නේ නැත්තේ. එයා දන්නවා මම බොන්නේම නෑ කියලා.![]()




(මෙහෙට ගහන අකුණු උඹේ දිහාවට එවන්න හිතෙනවා යකඩෝ උඹ මෙහෙම බොරු කියද්දී.......) 



අනිවාර්යෙන් මචං. ඊගාව ට්‍රිප් එකේ ලොවෙත් යමු.
ගොඩාක් ස්තූතියි කරපු සංග්‍රහ වලට. තේ බිව්වද?












ගමය,ට්‍රිප ගිහිල්ලත් සමාජ සේවය ලෙසටම කරලා....එක පාරටම "ආහ්! ගිව් මි සම්, ඌහ්! ෆාස්ට් බේබි" , බලාගෙන ගියාම දිලුමගේ ලැප් එකෙන් තමා සද්දේ එන්නේ, එතකොට කට්ටිය සනි එක්ක සිවිල් පිටින්


ආහ් ඇත්තද.... එතකොට මේ අපි විතරමයි දන්නේ නැත්තේ උඹ බොන්නෙම නෑ කියලා......(මෙහෙට ගහන අකුණු උඹේ දිහාවට එවන්න හිතෙනවා යකඩෝ උඹ මෙහෙම බොරු කියද්දී.......)
![]()

ගමය,ට්‍රිප ගිහිල්ලත් සමාජ සේවය ලෙසටම කරලා....![]()
අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
උඹලට ඒක මදි උනාද කොහෙද...
තේකොල නම් සුපිරි.....
අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....
එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
එහෙම උනානම් සොරි හොඳේ....
ඊළඟ ට්‍රිප යන්න ලැබේවි කියල බලාගෙන ඉන්නවා......![]()


ane mata inna ba kiyagena Gamayawa hiruwalu........මහ රෑ ගමයව හීරුවේ කව්ද?


