3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    යකෝ මේකේ තාම ට්‍රිප ගැන දාලත් නැතිව පිටු 30ත් පැනලා..........
    දැම්මට පස්සේ කොහොම තියෙයිද...........
    මේ අළුත් එකක් දාපං හරිද...........
    නැත්තං හොයා ගන්න ගියාම එපා වෙනවා............
    එලාස් එලාස්..........
    elama thamai..........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එල එල අහන්නත් සන්තෝසයි බන්.....:)
    එක නෙවෙයි ගිය ගමනේ විස්තර ෆොටෝ රසමුසු තැන කවද්ද අපිත් එක්ක බෙදා ගන්නේ?
    me sathiya athulatha aniwa danawa machan........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල අහන්නත් සන්තෝසයි බන්.....:)
    එක නෙවෙයි ගිය ගමනේ විස්තර ෆොටෝ රසමුසු තැන කවද්ද අපිත් එක්ක බෙදා ගන්නේ?

    දවස් දෙක තුනකින්
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :cool::cool::)

    අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
    උඹලට ඒක මදි උනාද කොහෙද...:(
    තේකොල නම් සුපිරි.....:):)
    අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
    පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....:cool:
    එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
    මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
    එහෙම උනානම් සොරි හොඳේ....:(:(


    ඊළඟ ට්‍රිප යන්න ලැබේවි කියල බලාගෙන ඉන්නවා......:cool::cool::)
    aniwa yamu machan...........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අම්මට සිරි වෙන්න ඔහෙට වහිනවද? මෙහෙට වැහැලා පෑවුවා විතරයි. අද නම් තෙමුනොත් අනිවා මැරෙනවා. :dull:

    හයියෙනුත් නෙවෙයි හිමිනුත් නෙවෙයි වහින්නේනම්....... දැන් නම් එපාම වෙලා බං මටනම් මේ වැස්ස........ (ආයේ පායලා පායලා වහිනකං......)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හයියෙනුත් නෙවෙයි හිමිනුත් නෙවෙයි වහින්නේනම්....... දැන් නම් එපාම වෙලා බං මටනම් මේ වැස්ස........ (ආයේ පායලා පායලා වහිනකං......)

    අයියෝ ඔව් මචං... තිත්ත වෙලා තියෙන්නේ...:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    me sathiye podi niwaduwak damma..... e paththe innama ba..ra weddi bus ekaka nagala gedara enna hithenawa.......e tharan seethalai
    අපි ආසාවට ගියාට හැමදාම ඉන්නකොටත් එපාවෙනවා ඇති නේද....
    ගුරුතලාවේ යාලුවෙකුගේ ගෙදර නිවාඩුවකට ගිහින් අපි ටික දවසක් හිටිය,
    අපේ උන් ටෝඉලට් ගිහින් හෝදන්නත් යාළුවගේ අම්මගෙන් උණුවතුර ඉල්ලනවා....:lol: