Vehicle Permit for sale!!!!!!!!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම දන්නා හැටියට engine එකක් ලක්ෂ 3-5 අතර දුවන්න පුළුවන්. ඉතින් එක පාවිච්චියේ හැටියට තමයි. කලිනුත් කිව්වා වගේ හොදට maintain කරනවා නම් original badu දානවා නම් ඉතින් engine නො කචල් :dull:

:)

උඹට කියන දේ තේරෙන්නෙ නෑ බන්, උඹ අඩු තරමෙ තෙල් වර්ගවල වෙනස දන්නවද? එහෙම දන්නවනම් ඔහොම කතාකරන්නෙ නෑ.
http://en.wikipedia.org/wiki/Octane_rating

බීඑම්ඩබ්ලිව් එන්ජිමක් ලක්ෂ 5කට දෙයි බලාගෙන හිටහන්

අනිත් එවුන් වැරදි දේවල් කරනවා කියලා අපි දැනගෙනත් අපිත් ඒ වැරැද්දම කරන්න ඕන නෑ නේද?

උබ double check කරලා බලපන්. ටොයෝටා prado හරි landcruiser හරි තායිලන්තේ ගහනවද කියල. මගේ ගව තියන්නේ ටොයෝටා කොම්පැනියෙන් ගත්ත එකක්. make n assembly in Tahara . මේ වෙනකම් මම නම් දැකල තියන්නේ hilux Vigo එකයි montero sport එකයි විතරයි තායිලන්තේ ගහනවා.. මම දන්නා හැටියට නම් landcruiser වල හෝ prado වල power එක අඩු වෙන්නේ diesel වල විතරයි එකත් 5L engine එක විතරයි. නැතිව prado හෝ landcruiser වල මම දන්නා තරමින් එහෙම වෙනස් වීමක් නැහැ .
:no:

Thailand

land cruiser LC200

prado lc 120-150 :cool:

Code:
http://www.pradopoint.com/showthread.php?13342-Difference-between-LANDCRUISERS-and-PRADOS

fj cruiser ekath enne prado chasiyema thamai
 
Last edited:

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Prado eka Brand new Import karana kota enne Japan wala hadapu eka mam danna widiyata

    Also Recon e kiyanna Japanese Domestic market eken meheta dana ewath made in Japan...

    JDM market eke TRJ 150 version eke godk ma tiyenne Petrol version eka..mokada Japane city polution cn nisa..un use karannema Petrol ewa.....

    Thailand walin enne Toyota Hilux Vigo,Corolla Atlis and Fortuner model thama...

    thawa anith Navara,L200,montero Sport cab ehemth enawa...Hiace eketh version ekak enawa..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    wheels lanka aduwata cab dunne....Chassis dirapu ewa genath hadala...nathuwa wena cn ekak neme....:P
    තෙල් බාල හින්දා කාලයක් යද්දි ජීඩීඅයි එන්ජින් තියෙන කැබ් එහෙම ලෙඩ දෙනවා :cool:
     
    aruna47

    Well-known member
  • උඹට කියන දේ තේරෙන්නෙ නෑ බන්, උඹ අඩු තරමෙ තෙල් වර්ගවල වෙනස දන්නවද? එහෙම දන්නවනම් ඔහොම කතාකරන්නෙ නෑ.
    http://en.wikipedia.org/wiki/Octane_rating

    බීඑම්ඩබ්ලිව් එන්ජිමක් ලක්ෂ 5කට දෙයි බලාගෙන හිටහන්

    අනිත් එවුන් වැරදි දේවල් කරනවා කියලා අපි දැනගෙනත් අපිත් ඒ වැරැද්දම කරන්න ඕන නෑ නේද?

    Thailand

    prado නම් තාම ලංකාවට තායිලන්තේ ඉදලා ඇවිල්ලා නැහැ. අනික prado ලංකාවට එහෙ ඉදල ගේන්නෙත් නැති වෙයි මොකද prado එකට තියන market එක නැති වෙන නිසා. montero sport එකට උන දෙයින් පස්සේ.

    උබේ වල්ගේ පැගිලාද ලක්ෂ 5 කිව්වේ දුවන ගාන මිසක් එන්ජිමක ගණන් නෙම. FJ cruiser කියන්නේ ඇමරිකාවට ගහන එකෙක්. LC සහරා 101 එකයි ඕකයි කොහොමත් මොකක් දාල ඇද්දත් සහරා එක දිනනවා. 4.2L එන්ජිමක් තියන දැනට ටොයෝටා series වල හොදම බාන්ඩයක්. landcruiser series එකේ 70,80,90,100 කියන්නේ දැනට ලෝකේ තියන හොදම වාහන. ලංකාවේ උනත් බලපන් pajero 2.8 එකක් ලක්ෂ 39- 45 නම් prado එකක් 70 series එකකුත් 50 විතර වෙනවා. race පදින්න මම දන්නා උන් තියලා තියන්නේ PRADO KDZ 3.0 Turbo engine එක.

    ප්‍රාඩෝ එකයි ලෑන්ඩ් කෲසර් එකයි දෙකක් බන් ලෑන්ඩ් කෲසර් එකේ 200ත් එනවා

    ඒත් ප්‍රාඩෝ 120 විතරයි ටිකක් හරි හොඳ

    uba kiyana 3.0 ekai 4.2 ekai athare loku wenasak thiyenawa
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    තෙල් බාල හින්දා කාලයක් යද්දි ජීඩීඅයි එන්ජින් තියෙන කැබ් එහෙම ලෙඩ දෙනවා :cool:

    GDI kiyanne Gasoline Direct Injection ne...ewa aul wenne patrol engine ne..ekath aul giye GDI apu Pajero/montero eka

    Diesel wala awe DI-D Direct Injection cn eka....
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ප්‍රාඩෝ එකයි ලෑන්ඩ් කෲසර් එකයි දෙකක් බන් ලෑන්ඩ් කෲසර් එකේ 200ත් එනවා

    ඒත් ප්‍රාඩෝ 120 විතරයි ටිකක් හරි හොඳ

    uba kiyana 3.0 ekai 4.2 ekai athare loku wenasak thiyenawa

    Sahara eke enne...Chassis 100,101 and aluth eke 202,201,202 Model

    Prado eka awe 90 Series 120 150, 120,150 wala 4000cc version ekak enawa patrol engine tiyana..eka lankawata genne aduwen..gennema 2700cc eka

    Sahara 200 eke nm 4600 V8 engine eka thama enne ....

    dekama made in Japan ewa thama meheta enne
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    වාහන ගැන වැඩි දන්නෙත් නැහැ/ මේ කියල තියෙන කිසි මගුලක් තේරෙන්නෙත් නැහැ. කෙටියෙන් කියඃ බලන්න සාමාන්‍ය කෙනෙක්ට ගන්න හොඳ වාහන මොනවද කියල. ගාන සග petrol da diesel da කියලත් පොඩ්ඩක් දාපං.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කව්ද බන් මේවා හොදයි කියන්නේ. rexton එකත් අපු කාලේ උබ ඔය දාල තියන ගණන් තමයි වැඩ කරේ. අවුරුද්ද දෙක පනිනකොට වාහන market එක බැස්සා ලක්ෂ 30-40 කින්. මේවා ගන්නේ බාගෙට බාගයක් දොස්තරවරු, රජයේ සේවකයෝ. ඔය දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් montero sport , kia , rexton වලින් උඩ හොද එක වාහනයක් වත් ගන්න බැහැ නේ. මොකද ඔය වාහන සිය දෙනෙක් ගත්තා නම් ඒ සිය දෙනාගෙන් අනු නමයක්ම ඔය වාහනේ ගැන කිසි අවබෝදයක් නැතිව තමයි ගන්නේ. අඩුම තරමේ වාහනේ speedo meter එකේ පත්තු වෙන light එකක් ගැනවත් දන්නේ නැහැ. ඒ තරම් හරක්. ඕක permit එකට ලක්ෂ 70-80 විතර අරගෙන අවුරුදු 2-3 පැදලා විකුනන්න බලනකොට යන්නේ ලක්ෂ 20-30. දැන් අර rexton එකට පේනවා නේ වෙලා තියන දේ ආවේ ලක්ෂ 120 ට, පෙර්මිට් ලක්ෂ 80. දැන් විකුනන්නේ කීයටද ලක්ෂ 45-50..

    අනික උබ කියනවා නේ වාහන වලට super diesel ම ගහන්න ඕන කියල.. ඔය කියපු එකා කව්ද කියපන්. මගේ ගාව තියනවා ටොයෝටා land Cruiser 150 එකයි bmw 520D එකයි දෙකට ම ගහන්නේ සාමාන්‍ය පෙට්රෝල් සාමාන්‍ය ඩිසල්. එක දවසක් වත් හිටලා නැහැ. දෙකම බ්‍රෑන්ඩ් නිව්. ඕව ඔය company කාරයන්ගේ බොරු කතා.
    :):)
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    :lol: :lol: :lol:

    ane ban uba hari mole thiyena ekane :rofl:
    wahane option hariyata pawichchi karanna danne nathi kastiyath innawa eth hamoma newei :no:
    anith eka oil mulin karana ganan walata wadiya adu wenawa hari time eke di tune up, fuel filter ehema maru kare nathi unama :dull:
    40000km waladi wage owa karanna one :)
    eka ona wahaneka wena deyak :yes:
    Rexton eka uba kiyana tharam price adu une na :no:
    rexton permit walata denna gaththe 2006 di edawas wala rexton full option eka (non permit) une 80/- laks (full option) :yes:
    permit ekata ekama dunne 45/- laks walata :nerd:
    uba kiwwa wage 80/- laks walata permit ekata dunne na :no:
    oya dan thamai rexton eka tax jaramara walata passe 120/- yanne :baffled:
    dan 2nd hand market eka 50-55(full option) :)
    anith eka uba hithan inne bmw kiyanne hari market wahana kiyalada :lol: :lol:

    super diesel gahanna one naththam mona reddakatada ooi super diesel kiyala ekak haduwe :lol:
    ube kate obannada :rofl:
    ube bmw, prado thama gaththu alutha nisa mukuth awul nathuwa athi :nerd:
    awul awamath warranty walin wade shape karala dei... e wunata engiene ekata hoda na :no:
    50000km - 80000km withara yaddi baba hambawei :nerd:
    user manual eka ema hodata kiyawala balapan loku akuren gahala athi super diesel danna kiyala :yes:
    fuel cap eke pitipasseth samahara wita athi :dull:
    tho wage god harak thamai owa gahala wahane kaganne :lol:

    KIA කියන්නේ ලගදි ආපු වාහන.
    :lol: :lol:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Mercedes Benz :lol::lol::lol: අහ් බන් වාහනේ එන්ජිම Mercedes Benz උනා කියල triptronic උනා කියලා උබ කොහොමද කියන්නේ එක හොද එකක් කියලා. යකෝ rexton එකක් පැදපු එකෙක් මම. maruti එකෙයි rexton එකෙයි වෙනස rexton එක ලොකුයි අරක පොඩි. එතකොට සුව පහසුව අතින් දෙකම කුජීතයි. triptronic උනා කියලා ඇති වැඩේ මොකක්ද කියපන්. diesel හොදට වැඩ කරනවද? triptronic එකෙන් වෙන්නේ උබට වාහනේ auto පදින්න දෙන ගමන්. මැනුවල් විදිහට එක කොටසක් වෙන් කරනවා + gear වැඩි කරන්නත් - දෙනවා අඩු කරන්නත්. ඉතින් උබ වාහනේ traffic එකක පදිනකොට උබ හරියට gear shifting දන්නේ නැති එකෙක් නම්. gear එක 3 විතර දාගෙන traffic එකේ පදි. අපේ ලංකාවේ එවුන්ගෙන් කියෙන් කීදෙනාද දන්නේ auto වල "L " එකෙන් මොකක්ද වෙන්නේ කියලා. triptronic / auto දෙක වෙනස් කියනවා නම්. මම කියන්නේ ඒ දෙකේ කිසි වෙනසක් නැහැ කියලා. manual එකක් එලෝලා ගන්න අතල් එක auto පදින ලමිස්සිලා එක දන්නේ නැහැ. උබ කිව්වා හරි minister ලා තමයි පාවිච්චි කරේ. ඉතින් minister ලා දැන් එකක් වත් පාවිච්චි කරනවද? ඔය rexton එක උබට දැන් ගන්න පුළුවන් ලක්ෂ 50ටත්.. උබ දන්නවද ඔය rexton මගුල service කරන්න ගියාම තියන පෝලිම. වාහනම එපා වෙනවා. ඒ තරමට ම rexton ලංකාවේ company එක චෝර. අනික වාහනේ හොද නම්. මට කියපන් ඇයි ගන්න උන් කිලෝමීටර් 20,000 යනකොට වාහනේ විකුනන්නේ? උබ දනන්වද light එකක් කැඩුනොත් එක පැත්තක් රුපියල් 30,000 ඉතින් දෙපැත්තටම 60,000 වෙනවා. එළියෙන් ගන්නවා නම් දෙපැත්තම 45,000. කව්ද බන් rexton එකකට BMW BENZ සැලකිල්ලක් දෙන්නේ. එහෙම දෙන උන් ඉන්නවා සම(හරක්)..:eek:
    eka nam aththa triptronic eka manual wage na :no:
    anith eka triptronic eke gear apita one widihatama manual wage pawichchi karanna ba :(
    poddak hari rpm wadi una gaman auto eelaga gear ekata shift wenawa :)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    :lol: :lol: :lol:

    ane ban uba hari mole thiyena ekane :rofl:
    wahane option hariyata pawichchi karanna danne nathi kastiyath innawa eth hamoma newei :no:
    anith eka oil mulin karana ganan walata wadiya adu wenawa hari time eke di tune up, fuel filter ehema maru kare nathi unama :dull:
    40000km waladi wage owa karanna one :)
    eka ona wahaneka wena deyak :yes:
    Rexton eka uba kiyana tharam price adu une na :no:
    rexton permit walata denna gaththe 2006 di edawas wala rexton full option eka (non permit) une 80/- laks (full option) :yes:
    permit ekata ekama dunne 45/- laks walata :nerd:
    uba kiwwa wage 80/- laks walata permit ekata dunne na :no:
    oya dan thamai rexton eka tax jaramara walata passe 120/- yanne :baffled:
    dan 2nd hand market eka 50-55(full option) :)
    anith eka uba hithan inne bmw kiyanne hari market wahana kiyalada :lol: :lol:

    super diesel gahanna one naththam mona reddakatada ooi super diesel kiyala ekak haduwe :lol:
    ube kate obannada :rofl:
    ube bmw, prado thama gaththu alutha nisa mukuth awul nathuwa athi :nerd:
    awul awamath warranty walin wade shape karala dei... e wunata engiene ekata hoda na :no:
    50000km - 80000km withara yaddi baba hambawei :nerd:
    user manual eka ema hodata kiyawala balapan loku akuren gahala athi super diesel danna kiyala :yes:
    fuel cap eke pitipasseth samahara wita athi :dull:
    tho wage god harak thamai owa gahala wahane kaganne :lol:

    :lol: :lol:

    Macho mata theynneth Rexton eakai Bmw Eakai.... Rexton eake patta vehicle eake... anika macho vehicle dekatame gahanna oni Super disel nathan anathai.. Specially BMW eakate.... Macho Muth eakke tharka karanawate wada hondai nikan innewa... BMW Fuel tank eake Sinhalanma gahala thinewa super gahanna kiyela...

    img1700js.jpg
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Macho mata theynneth Rexton eakai Bmw Eakai.... Rexton eake patta vehicle eake... anika macho vehicle dekatame gahanna oni Super disel nathan anathai.. Specially BMW eakate.... Macho Muth eakke tharka karanawate wada hondai nikan innewa... BMW Fuel tank eake Sinhalanma gahala thinewa super gahanna kiyela...

    img1700js.jpg
    sirawata machan :yes:
    ganan ganna epa.. dannawa wadi wechcha un ohoma thamai :lol:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    තෙල් බාල හින්දා කාලයක් යද්දි ජීඩීඅයි එන්ජින් තියෙන කැබ් එහෙම ලෙඩ දෙනවා :cool:
    GDI නෙමේ මචන්, common rail.........
    GDI කියන්නෙ Gasoline Direct injection.....:yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හිගන්නෙක්ට හරි මොකෙක්ට හරි හම්බ උනත්. උත් බලන්නේ කියක් හරි හම්බ කරන්න. අපි උට තේරුම් කරා ලංකාවේ පෙර්මිට් එකක වටිනා කම. මේ ලෝකේ ඕනෑම එක්කෙනක් බලන්නේ තමන්ට කියක් හරි හොයාගන්න. ඒ වගේ තමයි මෙයත්. මේකේ ඉන්නේ හරි වැරදි තේරුම් කරලා දෙන්න මිසක් හිගන්නෝ ගැන හොයන්න නෙම. මේකත් හොදට මතක තියා ගනින්. "හිගන්නා" අපි එක එක මට්ටම් වලින් බැලුවොත් ඉන්න ඔක්කොම හිගන්නෝ වෙති. :no:

    me katawanam atta. Ehenam Indiyawe mukesh Ambani ekka baluwot lankawe inna hama ekama higannot :lol::lol: