මම දන්නා හැටියට engine එකක් ලක්ෂ 3-5 අතර දුවන්න පුළුවන්. ඉතින් එක පාවිච්චියේ හැටියට තමයි. කලිනුත් කිව්වා වගේ හොදට maintain කරනවා නම් original badu දානවා නම් ඉතින් engine නො කචල්
![]()
උඹට කියන දේ තේරෙන්නෙ නෑ බන්, උඹ අඩු තරමෙ තෙල් වර්ගවල වෙනස දන්නවද? එහෙම දන්නවනම් ඔහොම කතාකරන්නෙ නෑ.
http://en.wikipedia.org/wiki/Octane_rating
බීඑම්ඩබ්ලිව් එන්ජිමක් ලක්ෂ 5කට දෙයි බලාගෙන හිටහන්
අනිත් එවුන් වැරදි දේවල් කරනවා කියලා අපි දැනගෙනත් අපිත් ඒ වැරැද්දම කරන්න ඕන නෑ නේද?
උබ double check කරලා බලපන්. ටොයෝටා prado හරි landcruiser හරි තායිලන්තේ ගහනවද කියල. මගේ ගව තියන්නේ ටොයෝටා කොම්පැනියෙන් ගත්ත එකක්. make n assembly in Tahara . මේ වෙනකම් මම නම් දැකල තියන්නේ hilux Vigo එකයි montero sport එකයි විතරයි තායිලන්තේ ගහනවා.. මම දන්නා හැටියට නම් landcruiser වල හෝ prado වල power එක අඩු වෙන්නේ diesel වල විතරයි එකත් 5L engine එක විතරයි. නැතිව prado හෝ landcruiser වල මම දන්නා තරමින් එහෙම වෙනස් වීමක් නැහැ .
![]()
Thailand
- Toyota Gateway Plant, Chachoengsao – Vios(Yaris sedan), Yaris hatchback, Corolla, Camry
- Toyota Samrong Plant, Samrong – Hilux Vigo, Fortuner (Fortuner V6 VVT-i Export Middle East)
- Toyota Banpho Plant, Chachoengsao – Hilux Vigo - Prado (Export model)
prado lc 120-150

Code:
http://www.pradopoint.com/showthread.php?13342-Difference-between-LANDCRUISERS-and-PRADOS
fj cruiser ekath enne prado chasiyema thamai
Last edited:








