ඔව් ඔව් තියෙනවා තියෙනවා, අද දොර ලොක් හෝල්ම්ස් අංක 61. පටිගත කරමින් ඉන්නේ
![]()
navodwickra ත් එක්ක පටි රෝල්ල්
![]()
ඔන්න එහෙනම් අද දොර Lock හෝම්ස් ...![]()
දිග ඇරගෙන අහන්න ...
Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
![]()
bohoma sthuthie..........
onna mamat baanna damma
tama peyakin witara tamai ahanna wenne slt 1ta pin sidda wenna

උබ joke එකට වෙන්න ඇති කිවුවේ නේ ?
යකෝ මට ඕක download වෙන්න යන්නේ තත්පර 15 යි නේ![]()

. ආයේ UK එන්නේ දෙසැම්බර් ඉවර වෙන්න කිට්ටු වෙලා වගේ. කවුරුත් නැද්ද Android Phone කට්ටක් තියෙන එකෙක් මේකේ? හැබැයි ලංකාවේ නැතුව පිට රටකනම් වඩාත් හොඳයි මොකෝ එකක් ලංකාවේ පටි රෝල් යන වෙලාව කචල් අනික internet අවුල්. ඉන්නවා නම් කියන්න
ශා මරුනෙ.....අදනේ ඉතින් නවෝද් අයියගේ පටි රෝල් Thread එකේ 400 Pages & 4000 Posts ගැහුවේ ..
![]()
ඔන්න එහෙනම් අද දොර Lock හෝම්ස් ...![]()
දිග ඇරගෙන අහන්න ...
මෙන්න ඉතින් ෂේනුගේ Arts ...![]()
![]()

කොල්ලනේ මම ලංකාවට එන්න අද ticket දැම්ම. නොවම්බෙර් 23 නෙන් පස්සේ මට පටි රෝල් කරන්න වෙන්නේ නෑ. ආයේ UK එන්නේ දෙසැම්බර් ඉවර වෙන්න කිට්ටු වෙලා වගේ. කවුරුත් නැද්ද Android Phone කට්ටක් තියෙන එකෙක් මේකේ? හැබැයි ලංකාවේ නැතුව පිට රටකනම් වඩාත් හොඳයි මොකෝ එකක් ලංකාවේ පටි රෝල් යන වෙලාව කචල් අනික internet අවුල්. ඉන්නවා නම් කියන්න
![]()

මා ගාවනම් තියෙන්නෙ වින්ඩොස් මොබයිල් එකක්
...අර අයියා කිව්වා වගේ පටි රෝල් යන වෙලාවනම් කචල්.මා ගාවනම් තියෙන්නෙ වින්ඩොස් මොබයිල් එකක්
...අර අයියා කිව්වා වගේ පටි රෝල් යන වෙලාවනම් කචල්.