එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

    එළකිරියේ ඉන්න වෙදගත්ම කෙනා කව්ද? ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්‍රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව
    කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Malinga ~ පොර අනුන්ට උදව් කරනව මිසක් වෙන වැඩක් නම් මම දැකල නෑ..
    වැඩි වැදගත් කමක් නැති උනාට තව හොඳ අය ගොඩක් ඉන්නව හැබැයි!:lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif