ෆේක් ID

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එක එක්කෙනා ෆේක් වලින් එන්නේ ඇයි?
    ෆේක් යුස් කරන්නේ වැඩි පුර කව්ද? සිනියර්ලද? ජුනියර්ලද?
    එහෙමත් ෆේක් භාවිතා කරන්නේ කුමන හේතුවක් නිසාද ?
    එලකිරිය වන වෙන්න ප්‍රධාන හේතුවත් ෆේක් නොවෙයිද?
    කරුණාකරලා ඔබේ අදහස කොටලා යන්න pleeeees..:)
     
    • Like
    Reactions: ~Titi~

    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    සහතික ඇත්ත යාළුවා සමහරු මොන හරි 18+ දෙයක් තියෙනවා ඕනද කියල අහපුවම Fake Account හදන් එනවා ඒවා ඉල්ලන්න.. මොන හරි වරදක් කරලා රතු උනාම Fake Account හදන් එනවා. තව කාටහරි බනින්න ඕන උනාම Fake Account හදන් එනවා විශේෂයෙන්ම Spam කරන්න Fake Account හදන් එනවා...
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සහතික ඇත්ත යාළුවා සමහරු මොන හරි 18+ දෙයක් තියෙනවා ඕනද කියල අහපුවම Fake Account හදන් එනවා ඒවා ඉල්ලන්න.. මොන හරි වරදක් කරලා රතු උනාම Fake Account හදන් එනවා. තව කාටහරි බනින්න ඕන උනාම Fake Account හදන් එනවා විශේෂයෙන්ම Spam කරන්න Fake Account හදන් එනවා...
    :yes::)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    1. එක එක්කෙනා ෆේක් වලින් එන්නේ ඇයි?
    2.ෆේක් යුස් කරන්නේ වැඩි පුර කව්ද? සිනියර්ලද? ජුනියර්ලද?
    3.එහෙමත් ෆේක් භාවිතා කරන්නේ කුමන හේතුවක් නිසාද ?
    4.එලකිරිය වන වෙන්න ප්‍රධාන හේතුවත් ෆේක් නොවෙයිද?
    කරුණාකරලා ඔබේ අදහස කොටලා යන්න pleeeees..:)

    1. පොන්නකමට
    2. සීනියර්ස්ලා
    3. දෙයක් කෙලින් කියාගන්න බැරිකමට (පොන්නකමට / කොන්ද පණ නැතිකමට)
    4. අනිවා
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    1. පොන්නකමට
    2. සීනියර්ස්ලා
    3. දෙයක් කෙලින් කියාගන්න බැරිකමට (පොන්නකමට / කොන්ද පණ නැතිකමට)
    4. අනිවා
    කෙලින්ම + 5:lol::lol:
     
    • Like
    Reactions: delmar

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ප්‍රස්නේ කෙලින්ම අසන්න ඔබේ කොන්දේ ලෙඩෙත් හොද වෙයි :lol: