සහතික ඇත්ත යාළුවා සමහරු මොන හරි 18+ දෙයක් තියෙනවා ඕනද කියල අහපුවම Fake Account හදන් එනවා ඒවා ඉල්ලන්න.. මොන හරි වරදක් කරලා රතු උනාම Fake Account හදන් එනවා. තව කාටහරි බනින්න ඕන උනාම Fake Account හදන් එනවා විශේෂයෙන්ම Spam කරන්න Fake Account හදන් එනවා...


1. එක එක්කෙනා ෆේක් වලින් එන්නේ ඇයි?
2.ෆේක් යුස් කරන්නේ වැඩි පුර කව්ද? සිනියර්ලද? ජුනියර්ලද?
3.එහෙමත් ෆේක් භාවිතා කරන්නේ කුමන හේතුවක් නිසාද ?
4.එලකිරිය වන වෙන්න ප්රධාන හේතුවත් ෆේක් නොවෙයිද?
කරුණාකරලා ඔබේ අදහස කොටලා යන්න pleeeees..![]()
කෙලින්ම + 51. පොන්නකමට
2. සීනියර්ස්ලා
3. දෙයක් කෙලින් කියාගන්න බැරිකමට (පොන්නකමට / කොන්ද පණ නැතිකමට)
4. අනිවා


ada gan wathuradaරැකියාවත් සමග එළකිරියේ ටයිම් නහි හේ![]()
