සර්ගේ බඩ

lakshansl

Member
Jul 11, 2010
253
49
0
මතකද උසස් පෙළ කරන කාලේ ගියපු ගොඩාරියක් ළමයි ඉන්න ටොම්බා ටියුෂන් පන්ති. අපි කොච්චර අතල් ගත්තද කියල මතක්වෙද්දී තමයි හැමතැනින්ම හිනා යන්නේ.

අපේ සෙට් එකේ වැඩි පිරිසක් මේ කතාවට සම්බන්ද පන්තියට අවේ ඉගෙනගන්නම නෙමෙයි … කෙල්ලෝ ඩයල් කරන්නයි.. එක එකාව බයිට් කරන්නයි… මේ කතාව බලන උසස් පෙළ ලියන කොල්ලන්ගේ වර්තමාන තත්ත්වෙත් ඕකම වෙන්නැති නේද? ඔන්න දවසක් පන්තියේ පට්ට සෙනග… (දවසක් කිව්වට හැමදාම සෙනග..) උගන්වන්නේ ලංකාවේ ප්‍රවීන මෙන්ම ජනප්‍රිය ආචාර්ය කෙනෙක්. අපි ඉතින් කොහොමත් උදෙන්ම පන්ති ඇවිල්ල කරන්නේ අන්තිම පේලිය අල්ලගන්න එකනේ. පන්තිය පටන් ගත්ත වෙලාවේ ඉඳන් කරන්නේ කෙල්ලන්ට කොළ කෑලි වල එක එක ඒවා ලියල පාස් කරන එක තමයි. මේ කියන දවසෙත් පන්ති ආව ඔන්න සර්ත් ආව… එදා Class එක හෙන Borin. අපේ සෙට් එකේ හැමෝටම පට්ට නිදිමතේ එක එකා වැටිච්ච වැටිච්ච තැන් වල එක එක ආතල් ගන්නවා… මම වෙනද වගේ ගත්ත කොලයක් ලිව්වා ප්‍රශ්නයක් හැබැයි සර් ට නෙමෙයි බලන ඕනෙම කෙනෙක් කියවද්දෙන් කියල…..
ප්‍රශ්යන – අද සර් ගේ බඩ වැඩි වගේ නේද ? අලි පැටියෙක්වත් හම්බෙන්නද ?
මගේ එහා පැත්තේ එකා ගත්ත ගමන් කොලේ පාස්ස් කලා කෙල්ලන්ගේ පැත්තට … ටිකක් වෙලා ගියා නෝ නිවුස් … ඉන්ටෙර්වල් එකට මොහොතකට පෙර සර් ගේ අතට ප්‍රශ්න කොළ ටිකක් ගියා…
යකෝ මන් ලියපු කොළෙත් එතන නේද.. නිල් පාට හෑන්ඩ් බිල් එකක ලියපු නිසා මට ඈතට අඳුරගන්න පුළුවන් එක, එත් අවුලක් නෑ සර් ට කොලේ ගියේ කෙල්ලන්ගේ පත්තෙන්නේ…
සර් ගත්ත කොලේ අතට – ළමයි මෙන්න අපේ පලවෙනි ප්‍රශ්නය , අද සර් ගේ බඩ වැඩි වගේ නේද ? අලි පැටියෙක්වත් හම්බෙන්නද ?
සර් ඉදිරිපෙළ කෙල්ලෝ දිහා තොල කට ලෙවකමින් බලමින්… විටින් විට රවයි…
නැවතත් සර් ඔව් අලියෙක් හම්බෙන්න තමයි වරෙන්කො රෑ වෙලා හොඩ වැල පෙන්නන්න…
ඉන්ටවල් ඕනේ එවුන් ගිහින් වරෙවු.


හොඳ නම් ඉතින් රෙප් එකක් දෙකක් දෙන්න...
ඉස්සුවේ අන්තිම පේලියෙන්...
 

RebelX

Member
Oct 7, 2012
858
161
0
සිහින පුරයේ
He He patta machan :D .... Apitath oya wage sundara mathakayan godak thibba machan :) :) samahara ewwa video karala hitan thiyagena innawa.. dan unath ewwa baladdi hina yanawa machan...

Thanks machan Sundara atheethaya nawatha sihi karala dunnata :)
Rep++
 
  • Like
Reactions: lakshansl

lakshansl

Member
Jul 11, 2010
253
49
0
He He patta machan :D .... Apitath oya wage sundara mathakayan godak thibba machan :) :) samahara ewwa video karala hitan thiyagena innawa.. dan unath ewwa baladdi hina yanawa machan...

Thanks machan Sundara atheethaya nawatha sihi karala dunnata :)
Rep++

Ade Sirawata.... Eka Nam Pissuma kaalayak... Dan Mona kalath E Kaale Tibba Nidahasa Apita Na Ne:(:(
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    laugh8kb.gif
    +6
     
    • Like
    Reactions: lakshansl

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Spam Wei Kiyala Hithalai Damme Natte.... :no::no::no:

    එහෙම අවුලක් නෑ, මමත් ලාස්ට් රෝ එකේ කතා මේකේ දල තියනවා.. ගත්ත තැන දාපන් එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙ දෙයක් හොරකම් කාල වෙනවනෙ බන්. ;)