2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ මිහිරි දේවිය බාවිතා කරන සන්සිලක් shampoo භාවිතා කරන්න :cool: එතකොට ඔය පුස් ගතිය ඇරිලා යයි :rofl:

    Signal_toothpaste_Oral_care_products.jpg


    දිනපතා දවසට දෙවරක් භාවිතයට ගනු මැනවි...:rofl:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැමර එක අල්ලන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.:no:
    ලඟදි දුම් ටිකක් නම් ගත්තා :D

    :rofl::rofl: ඒවනම් ඉතින් ඕන වෙලාවක ගන්න පුළුවන් ඇතිනෙ. එළ එළ ඒකෙ ගතියක් තියෙනව. නෙට් එකෙත් අර තිබුණෙ ඔය වගේ දුම්වලින් ගත්ත ප්‍රසිද්ධ ඉමේජ් එකක්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹට ලඟදි හෙනයක් ගැහුව කිවුව නේද? දැන් ශේප්ද? :sorry:

    ඔව ගැහුවා කියහන්කෝ.. මාලිංග අයගේ පවර් යුනිට් ඒකෙන් තමයි තවම දුවන්නේ.. :sorry: එක හදාගන්න දීල තවම හදල දුන්නේ න.. පවර් යුනිට‍ සෙට් එකක්ම ගියා :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බී රයිට් බැක් :cool:

    සිතූජා දේවිය විසින් අද සවස මාහට ගෙනැවිත් දුන් එග් පයි එක අනුභව කිරීමට යමි :cool:

    mage unusum subapathum posts 28k venuven :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    :rofl::rofl: ඒවනම් ඉතින් ඕන වෙලාවක ගන්න පුළුවන් ඇතිනෙ. එළ එළ ඒකෙ ගතියක් තියෙනව. නෙට් එකෙත් අර තිබුණෙ ඔය වගේ දුම්වලින් ගත්ත ප්‍රසිද්ධ ඉමේජ් එකක්.

    ඒ මොකක්ද ඒ? ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්....
    ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්....
     
    Status
    Not open for further replies.