ධනවතුන් සුලු පිරිසක් එකතුවෙලා දුගියන්ගෙන් ඈත් වෙලා තමන් ඉන්න ප්‍රදේශය සුරපුරක් කරගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න යන එක භයානකයි.මොකද පිටසක්වල ජීවීන්ගේ ප්‍රතික්‍රියාව ඉතාම දරුණුයි.
H2SO4 + NaOH
අධික සාන්ද්‍රණයකින් දමා රත් කිරීම

ධනවතුන් සුලු පිරිසක් එකතුවෙලා දුගියන්ගෙන් ඈත් වෙලා තමන් ඉන්න ප්‍රදේශය සුරපුරක් කරගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න යන එක භයානකයි.මොකද පිටසක්වල ජීවීන්ගේ ප්‍රතික්‍රියාව ඉතාම දරුණුයි.

......උන්ට රජයත් එක්ක මොනව හරි ගනු දෙනු තියන තැනක්ද?දෙසැම්බර් වල මොනව හරි වෙනවනම් තමයි.මේ මේ පොරිය රජ වෙන එක නම් බොරු.ඕන නම් වෙන කවුරු හරි කෙනෙක් එයි.මොකද මායා වරු කියල තියනව එයාලට දැනුම දුන්න දෙවිය අහසේ විශාල ආලෝකයක් එක්ක පොලවට එනව කියල.අනිත් එක නොස්ටර්ඩෑම් කියලත් තියෙන්නෙ අහසෙ විශාල ආලෝකයක් ගැන.අනිවා පිටසක්වල සීන් එකක් තමයි.........

Uba danna deyak thiyanawanam meke daapang. naththam wena thread 1k hari daapang.,නොවම්බර් ඉතාම තීරණාත්මක මාසයක්. දැන් තමයි අපේ ඔපෙරෂන් එකේ වැදගත්ම කොටස එන්නේ.
wassa athi dan., swith eka off karanna 

2013දි ඔයා ඒලියන් ෆෝර්ම් එකට ගියාට පස්සෙ ඔයාගෙ ඇවටර් එකට මේක දාගන්න..........



දන්න දේවල් නම් එමටයිUba danna deyak thiyanawanam meke daapang. naththam wena thread 1k hari daapang.,

.කියන්න විදියක් නෑ බන් ගොඩක් තියන නිසා.උබ පොඩ්ඩක් හොයල බලපන් internet එකෙන් උනත් හොයාගන්න පුළුවන්.මේකෙ ඉන්න හැම එකම මොනව හරි දෙයක් දන්න නිසා තමයි මුගෙ බොරු හරි බලන්නෙ.ඒත් මූ කියන තරම් දේවල් නැතුව ඇති.නොවම්බර් ඉතාම තීරණාත්මක මාසයක්. දැන් තමයි අපේ ඔපෙරෂන් එකේ වැදගත්ම කොටස එන්නේ.

මොකක්ද බන් ඔපරෙශන් එක????යකො ඉක්මනට ඩිස්පෑන්සරියට ගිහින් බෙත් ටිකක් ගනින්,,මෙතන මගුල් කියව කියව ඉන්නෙ නෑතුව,,නෑත්තම් වෑස්ස වෙලාවට ටිකක් එලියට බෑහෑල හිටපිය,උබෙ මොලෙ ටිකක් පෙගෙන්න,,ගන්ජා ගහලා ගහලා ඔලුව කර වෙලා තියෙන්නෙ උබෙ
උබේ මොලේ ඔපරේෂන් එක නේද..තෝ මේ ත්‍රෙඩ් එක දාපු දවස්වලම මට හිතුන!නොවම්බර් ඉතාම තීරණාත්මක මාසයක්. දැන් තමයි අපේ ඔපෙරෂන් එකේ වැදගත්ම කොටස එන්නේ.

I think!
![]()





මූ වහකයි මුට අපහස කරනව කියල
![]()





මම ෆේක් එකක් නෙවෙයි........ මේකේ ඉඳලා මගේ රෙප් කපලා කට්ටිය....
[/SIZE][/B][/I]
මම අයිත් මේකට එන්නේ නෑ...........................![]()
![]()
[/CENTER]
ehma thma danne nathi kawuruth hithnne ban
ara hutch 10gb package eka awilla nae nedha thma![]()

සිංහලයන්ට තමන් ලෝකේ ඉන්න පහත් තැන,රටේ දුර්වලකම ගැන,පාලකයන්,නායකයන් පහත් නායකයන් ඇමතිවරු ගැන දැක්කම ලැජ්ජා වෙන්න ඕන.පුදුමේ කියන්නේ මුන්ට කිසිම ලැජ්ජාවක් එන්නේ නෑ.ගෑනූ ටික හම්බයන්ට වහල් වැඩ කරන්න යවලා ජීවත් වෙන පොන්න ජාතියක් බවට පත්වෙලා.ඇත්තටම සිංහ මාක් නෙවෙයි බලු මාක් එක දාගන්න තියෙන්නේ. අර තමන්ගේ ගෑනිව විකුනලා ජීවත් වෙන මිනිස්සු වගේ .ලෝකෙන්ම හිඟා කාගෙන යනවා.ඉරානෙට ලිබියාවට ගිහින් හිඟාකනවා.චීනෙට ගිහින් හිඟාකනවා.ඉන්දියන් හිඟන්නගෙන් හිඟා කනවා.ඒහෙම කරලා මෙයාලගේ නායකයන් දවසට කෝටි ගනන් වියදම් කරලා සැප ගන්නවාලු. සිංහලයන්ගේ ටෝක්නම් තියෙනවා.කතාව තවුසන්ඩ් වලින්.


Onna poriyage talks nikan ara humanoid ge talks wagemai neda kingkool?

