2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ධනවතුන් සුලු පිරිසක් එකතුවෙලා දුගියන්ගෙන් ඈත් වෙලා තමන් ඉන්න ප්‍රදේශය සුරපුරක් කරගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න යන එක භයානකයි.මොකද පිටසක්වල ජීවීන්ගේ ප්‍රතික්‍රියාව ඉතාම දරුණුයි.

    H2SO4 + NaOH
    අධික සාන්ද්‍රණයකින් දමා රත් කිරීම :eek:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ......උන්ට රජයත් එක්ක මොනව හරි ගනු දෙනු තියන තැනක්ද?දෙසැම්බර් වල මොනව හරි වෙනවනම් තමයි.මේ මේ පොරිය රජ වෙන එක නම් බොරු:lol:.ඕන නම් වෙන කවුරු හරි කෙනෙක් එයි.මොකද මායා වරු කියල තියනව එයාලට දැනුම දුන්න දෙවිය අහසේ විශාල ආලෝකයක් එක්ක පොලවට එනව කියල.අනිත් එක නොස්ටර්ඩෑම් කියලත් තියෙන්නෙ අහසෙ විශාල ආලෝකයක් ගැන.අනිවා පිටසක්වල සීන් එකක් තමයි.........

    :shocked::shocked: Uba danna deyak thiyanawanam meke daapang. naththam wena thread 1k hari daapang.,
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    නොවම්බර් ඉතාම තීරණාත්මක මාසයක්. දැන් තමයි අපේ ඔපෙරෂන් එකේ වැදගත්ම කොටස එන්නේ.

    :angry: wassa athi dan., swith eka off karanna :frown::frown:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    2013දි ඔයා ඒලියන් ෆෝර්ම් එකට ගියාට පස්සෙ ඔයාගෙ ඇවටර් එකට මේක දාගන්න....:):):)
    Boris-the-Animal.jpg
     

    33000W

    Member
    :shocked::shocked: Uba danna deyak thiyanawanam meke daapang. naththam wena thread 1k hari daapang.,
    දන්න දේවල් නම් එමටයි:rofl::eek:.කියන්න විදියක් නෑ බන් ගොඩක් තියන නිසා.උබ පොඩ්ඩක් හොයල බලපන් internet එකෙන් උනත් හොයාගන්න පුළුවන්.මේකෙ ඉන්න හැම එකම මොනව හරි දෙයක් දන්න නිසා තමයි මුගෙ බොරු හරි බලන්නෙ.ඒත් මූ කියන තරම් දේවල් නැතුව ඇති.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නොවම්බර් ඉතාම තීරණාත්මක මාසයක්. දැන් තමයි අපේ ඔපෙරෂන් එකේ වැදගත්ම කොටස එන්නේ.
    මොකක්ද බන් ඔපරෙශන් එක????යකො ඉක්මනට ඩිස්පෑන්සරියට ගිහින් බෙත් ටිකක් ගනින්,,මෙතන මගුල් කියව කියව ඉන්නෙ නෑතුව,,නෑත්තම් වෑස්ස වෙලාවට ටිකක් එලියට බෑහෑල හිටපිය,උබෙ මොලෙ ටිකක් පෙගෙන්න,,ගන්ජා ගහලා ගහලා ඔලුව කර වෙලා තියෙන්නෙ උබෙ:lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මොකක්ද බන් ඔපරෙශන් එක????යකො ඉක්මනට ඩිස්පෑන්සරියට ගිහින් බෙත් ටිකක් ගනින්,,මෙතන මගුල් කියව කියව ඉන්නෙ නෑතුව,,නෑත්තම් වෑස්ස වෙලාවට ටිකක් එලියට බෑහෑල හිටපිය,උබෙ මොලෙ ටිකක් පෙගෙන්න,,ගන්ජා ගහලා ගහලා ඔලුව කර වෙලා තියෙන්නෙ උබෙ:lol:

    එහෙම ගියහම තමා ඔලුවේ operation එක ගැන කියලා තියෙන්නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නොවම්බර් ඉතාම තීරණාත්මක මාසයක්. දැන් තමයි අපේ ඔපෙරෂන් එකේ වැදගත්ම කොටස එන්නේ.
    උබේ මොලේ ඔපරේෂන් එක නේද..‍තෝ මේ ත්‍රෙඩ් එක දාපු දවස්වලම මට හිතුන!:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම ෆේක් එකක් නෙවෙයි......:frown:.. මේකේ ඉඳලා මගේ රෙප් කපලා කට්ටිය....:frown:[/SIZE][/B][/I]
    මම අයිත් මේකට එන්නේ නෑ...........................:frown:
    5.gif
    :frown:

    [/CENTER]


    ඔයා කියන එවට අපිට හිතුනේ fake කියලනේ.
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    සිංහලයන්ට තමන් ලෝකේ ඉන්න පහත් තැන,රටේ දුර්වලකම ගැන,පාලකයන්,නායකයන් පහත් නායකයන් ඇමතිවරු ගැන දැක්කම ලැජ්ජා වෙන්න ඕන.පුදුමේ කියන්නේ මුන්ට කිසිම ලැජ්ජාවක් එන්නේ නෑ.ගෑනූ ටික හම්බයන්ට වහල් වැඩ කරන්න යවලා ජීවත් වෙන පොන්න ජාතියක් බවට පත්වෙලා.ඇත්තටම සිංහ මාක් නෙවෙයි බලු මාක් එක දාගන්න තියෙන්නේ. අර තමන්ගේ ගෑනිව විකුනලා ජීවත් වෙන මිනිස්සු වගේ .ලෝකෙන්ම හිඟා කාගෙන යනවා.ඉරානෙට ලිබියාවට ගිහින් හිඟාකනවා.චීනෙට ගිහින් හිඟාකනවා.ඉන්දියන් හිඟන්නගෙන් හිඟා කනවා.ඒහෙම කරලා මෙයාලගේ නායකයන් දවසට කෝටි ගනන් වියදම් කරලා සැප ගන්නවාලු. සිංහලයන්ගේ ටෝක්නම් තියෙනවා.කතාව තවුසන්ඩ් වලින්.
    :cool::cool:
     
    Status
    Not open for further replies.