mage laga thiyenawa,pm ekak dapnකව්රු හරි windows 8 දෙන්නකෝ . Active එකක්
crazy_lakshitha සහෝදරයා එවපු photoshop top secret dvd 5i,photoshop cs 6 learn by video dvd 1i අද හම්බු උන ඊලගට මේක යවන්න බලාපොරොත්තු වෙන්නේ ,,Mbx සහෝදරයට,,ඕනි කෙනෙක් ඉන්නවා නම් එයට pm එකක් දැම්මා නම් හරි ඊළගට ඕනිය කියල///

හරිගියේ නැ ..මට වෙන කෙනෙක්ට යවන්න නම් පුළුවන්,එත් crazy_lakshitha ලව්වා හිරුනු dvd දෙකට අලුත් දෙකක් එවනකන් ඉන්න පුළුවන් නම් හොදයි.
අපිත් ඉතිං සල්ලි කාරයෝ නෙමිනේ.. හිහි. ඒ ගැනත් පෙඩි විස්තරයක් දුන්නොත් පුලුවන් වෙයි මටත් වැඩේට එන්ටර් වෙන්න..
මෙන්න පට්ට වැඩක්. මා ලගත් තියෙනවා ෆිල්ම්ස් එහෙම අම්බානෙක. ඉංග්රිසි , හින්දි එහෙම අලුතින් ආපුවා තියෙනවා සිංහල උපසිරැසිත් එක්කම. ඒ වගේම ඉංග්රිසි සිංදු හින්දි සිංදු වගේ ඒවත ්තියෙනවා සිංහල උපසිරැසි එක්ක. කැමති අයට එවන්න පුලුවන්.
එත් මං දන්නේ නැහැ එවන විදිහ. ලියාපදිංචි තැපෑලෙද එවන්න ඕනා. එහෙම එවනවා නම් කීයක් විතර යනවද බං. එවන කෙනාට ඒ සල්ලි අපිට දෙන්න පුලුවන්දඅපිත් ඉතිං සල්ලි කාරයෝ නෙමිනේ.. හිහි. ඒ ගැනත් පෙඩි විස්තරයක් දුන්නොත් පුලුවන් වෙයි මටත් වැඩේට එන්ටර් වෙන්න..
register post ewanna..ganna kena salli denawa (dvd+postal cost) reload hari bank account ekata hari

එළකිරි කොල්ලෙක්;13836606 said:මචන්zzලා මගේ ගාව මේ ටික තියෙනවා ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
Adobe Creative Suite Master Collection CS6
Visual Studio(Latest) w/o Crack
Corel Draw X5
FIFA 12
3Ds Max 9
Maya 8.5...etc
Films thiyenawa_
ICe Age 4
Dictator
Madagaskar 3
Prometheus
Iron Sky
walk to remember
And many more Fiction DVDs
මට ඉඩ තියෙන වෙලාවක Write කරලා එවන්නම්.
එළකිරි වැඩක්




