FREE.....ක්ලික් කරලම බලන්න...

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    crazy_lakshitha සහෝදරයා එවපු photoshop top secret dvd 5i,photoshop cs 6 learn by video dvd 1i අද හම්බු උන ඊලගට මේක යවන්න බලාපොරොත්තු වෙන්නේ ,,Mbx සහෝදරයට,,ඕනි කෙනෙක් ඉන්නවා නම් එයට pm එකක් දැම්මා නම් හරි ඊළගට ඕනිය කියල///
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :)
    11.gif
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    crazy_lakshitha සහෝදරයා එවපු photoshop top secret dvd 5i,photoshop cs 6 learn by video dvd 1 වලින් ටොප් සේක්රට් 4 හා බෝනස් dvd දෙක ඉතාම දරුණු ලෙස හිරිලා තියෙනවා,පොස්ට් එකේ එනකොට මන් හිතන්නේ ,මම අද ගොඩක් වෙලා try කල ඒවා recover කරන්න :no::no: හරිගියේ නැ ..මට වෙන කෙනෙක්ට යවන්න නම් පුළුවන්,එත් crazy_lakshitha ලව්වා හිරුනු dvd දෙකට අලුත් දෙකක් එවනකන් ඉන්න පුළුවන් නම් හොදයි.
    DSC_0032.jpg

    Last edited:

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    මෙන්න පට්ට වැඩක්. මා ලගත් තියෙනවා ෆිල්ම්ස් එහෙම අම්බානෙක. ඉංග්‍රිසි , හින්දි එහෙම අලුතින් ආපුවා තියෙනවා සිංහල උපසිරැසිත් එක්කම. ඒ වගේම ඉංග්‍රිසි සිංදු හින්දි සිංදු වගේ ඒවත ්තියෙනවා සිංහල උපසිරැසි එක්ක. කැමති අයට එවන්න පුලුවන්.

    එත් මං දන්නේ නැහැ එවන විදිහ. ලියාපදිංචි තැපෑලෙද එවන්න ඕනා. එහෙම එවනවා නම් කීයක් විතර යනවද බං. එවන කෙනාට ඒ සල්ලි අපිට දෙන්න පුලුවන්ද :) අපිත් ඉතිං සල්ලි කාරයෝ නෙමිනේ.. හිහි. ඒ ගැනත් පෙඩි විස්තරයක් දුන්නොත් පුලුවන් වෙයි මටත් වැඩේට එන්ටර් වෙන්න.. :)
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    homagama hariye kavda ban inne?? mata tv series ehema thiyanavanam illagannaoona??
    ela vadak machan. digatama karan yamu
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මෙන්න පට්ට වැඩක්. මා ලගත් තියෙනවා ෆිල්ම්ස් එහෙම අම්බානෙක. ඉංග්‍රිසි , හින්දි එහෙම අලුතින් ආපුවා තියෙනවා සිංහල උපසිරැසිත් එක්කම. ඒ වගේම ඉංග්‍රිසි සිංදු හින්දි සිංදු වගේ ඒවත ්තියෙනවා සිංහල උපසිරැසි එක්ක. කැමති අයට එවන්න පුලුවන්.

    එත් මං දන්නේ නැහැ එවන විදිහ. ලියාපදිංචි තැපෑලෙද එවන්න ඕනා. එහෙම එවනවා නම් කීයක් විතර යනවද බං. එවන කෙනාට ඒ සල්ලි අපිට දෙන්න පුලුවන්ද :) අපිත් ඉතිං සල්ලි කාරයෝ නෙමිනේ.. හිහි. ඒ ගැනත් පෙඩි විස්තරයක් දුන්නොත් පුලුවන් වෙයි මටත් වැඩේට එන්ටර් වෙන්න.. :)

    register post ewanna..ganna kena salli denawa (dvd+postal cost) reload hari bank account ekata hari
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මචන්zzලා මගේ ගාව මේ ටික තියෙනවා ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
    Adobe Creative Suite Master Collection CS6
    Visual Studio(Latest) w/o Crack
    Corel Draw X5
    FIFA 12
    3Ds Max 9
    Maya 8.5...etc

    Films thiyenawa_
    ICe Age 4
    Dictator
    Madagaskar 3
    Prometheus
    Iron Sky
    walk to remember
    And many more Fiction DVDs

    මට ඉඩ තියෙන වෙලාවක Write කරලා එවන්නම්.
    එළකිරි වැඩක්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එළකිරි කොල්ලෙක්;13836606 said:
    මචන්zzලා මගේ ගාව මේ ටික තියෙනවා ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
    Adobe Creative Suite Master Collection CS6
    Visual Studio(Latest) w/o Crack
    Corel Draw X5
    FIFA 12
    3Ds Max 9
    Maya 8.5...etc

    Films thiyenawa_
    ICe Age 4
    Dictator
    Madagaskar 3
    Prometheus
    Iron Sky
    walk to remember
    And many more Fiction DVDs

    මට ඉඩ තියෙන වෙලාවක Write කරලා එවන්නම්.
    එළකිරි වැඩක්

    Mata films tikak ewanna pulwanda ? :D
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    The.Dark.Knight.Rises.2012.720p.BluRay.x264-SPARKS (6.59 GB) :baffled:

    Scene Release! :cool::cool:

    isZhmwbKvIFwT.png

    Release.Date: 15.11.2012
    Video....: X264 4200Kbps

    Frame.Rate......: 23.976

    Resolution....: 1280x720

    Audio.....: DTS 1510Kbps

    Language.......: English

    Length..........: 2h 45m

    Source...: Retail BluRay

    Size............: 6720MB

    Subtitles......: English

    කාටද ඕනෙ.. ;)