2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පොඩි උන් එක්ක යාලු උනාම එහෙම තමා...සෙලේනට පට්ට පජාතයක් උනේ...ලෝකෙම ඉන්න කෙල්ලො මරන තර්ජන කරලා...කෙල්ල ස්ටේජ් එකකට වත් නඟින්නේ නෑ,..පහුගිය දවසක නැඟපු වෙලාවක කෙල්ලට වතුර බෝතලයකින් මොකෙක්ද එකෙක් ගහනවා...ඒව නම් කැත වැඩ...පව්...කෙල්ලත් සෑහෙන්නම මානසිකව වැටිලා මේ සීන් එකෙන්...ඕවා ඉල්ලන් කන පරිප්පු..කොහොමත් මයිලි සයිරස් ටත් මොකද්ද සීන් කොන් එකක් වෙලා ලු...ඔය සෙට් එකෙන් ෆන් එකේම ඉන්න කෙනා තමයි ට්‍රේලර් ස්ව්ට් කියන්නේ ෆන් එකේ ඉන්නවා...

    :eek::eek::eek::eek::eek:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද ‍චමේලිට කැමති කට්ටිය නෑ වගේ

    මම දැන් ශෝස් 3ක මේ සින්දුවම ඉල්ලුවා.
    ඊළඟට ඉල්ලපු දවසට මට ගුටි කන්න තමා වෙන්නේ..

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පොඩි උන් එක්ක යාලු උනාම එහෙම තමා...සෙලේනට පට්ට පජාතයක් උනේ...ලෝකෙම ඉන්න කෙල්ලො මරන තර්ජන කරලා...කෙල්ල ස්ටේජ් එකකට වත් නඟින්නේ නෑ,..පහුගිය දවසක නැඟපු වෙලාවක කෙල්ලට වතුර බෝතලයකින් මොකෙක්ද එකෙක් ගහනවා...ඒව නම් කැත වැඩ...පව්...කෙල්ලත් සෑහෙන්නම මානසිකව වැටිලා මේ සීන් එකෙන්...ඕවා ඉල්ලන් කන පරිප්පු..කොහොමත් මයිලි සයිරස් ටත් මොකද්ද සීන් කොන් එකක් වෙලා ලු...ඔය සෙට් එකෙන් ෆන් එකේම ඉන්න කෙනා තමයි ට්‍රේලර් ස්ව්ට් කියන්නේ ෆන් එකේ ඉන්නවා...

    මයිලිට මොකද වෙලා තියෙන්නෙ. මම පට්ට ආසයි එයාට :sorry:
    MileyCyrus_071025.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මට තියනවා. මොකක්ද සීන් එක?

    headstock එක කැඩිල වෙන් වෙලා තියන්නෙ
    හැබැයි හදන්න ලේසියි
    හදන තැන තියනවද?
    කීයක් විතර යයිද

    මේ තියන්නෙ බඩු

    Photo1094.jpg

    Photo1096-1.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    සීන් එක දන්නේ නැද්ද? සෙලේනා එක්ක බීබර් ගේ තිබුනේ Fake ලව් එකක් නේ...මූත් එක්ක කොහෙ ගියත් සෙලේනා මූන වහන් ඉන්නේ....අත් දෙකෙන්...දවසක් මූට මල පැනලා සෙලෙනට පන්ච් එකක් දෙනවා තොල පැලෙන්නම...පව් කෙල්ල අඬනවා...පැපරාසියෝ ඒ සීන් එකත්..කැප්චර් කර ගත්තා...යූ ටියුබ් එකේ තියෙනවා..
    t6p4R.jpg
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    headstock එක කැඩිල වෙන් වෙලා තියන්නෙ
    හැබැයි හදන්න ලේසියි
    හදන තැන තියනවද?
    කීයක් විතර යයිද

    මේ තියන්නෙ බඩු

    Photo1094.jpg

    Photo1096-1.jpg

    හොරණ පැත්තෙ ගිටාර් හදන තැනක් තියනවා. එතනින් නම් ඕක හදා ගන්න පුලුවන්. මගෙ කසින් කෙනෙක් ලඟ ෆෝන් නම්බර් එක තිබුන, මම හෙට ඉල්ලල දෙන්නම්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එළ එළ දිගටම නටන්න :D

    මම දැන් ශෝස් 3ක මේ සින්දුවම ඉල්ලුවා.
    ඊළඟට ඉල්ලපු දවසට මට ගුටි කන්න තමා වෙන්නේ..

    නටන්න කැමතියිනෙ ගොඩක් අය. ඒ සිංදුව නැටවෙන නිසා ඉතින් අවුලක් නෑ දැනට :lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    headstock එක කැඩිල වෙන් වෙලා තියන්නෙ
    හැබැයි හදන්න ලේසියි
    හදන තැන තියනවද?
    කීයක් විතර යයිද

    මේ තියන්නෙ බඩු

    Photo1094.jpg

    Photo1096-1.jpg
    adenawa.. hadana tan nam danne na hariyata :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    හොරණ පැත්තෙ ගිටාර් හදන තැනක් තියනවා. එතනින් නම් ඕක හදා ගන්න පුලුවන්. මගෙ කසින් කෙනෙක් ලඟ ෆෝන් නම්බර් එක තිබුන, මම හෙට ඉල්ලල දෙන්නම්.

    එල :ද:ද:ද:ද:ද: