පොඩි උන් එක්ක යාලු උනාම එහෙම තමා...සෙලේනට පට්ට පජාතයක් උනේ...ලෝකෙම ඉන්න කෙල්ලො මරන තර්ජන කරලා...කෙල්ල ස්ටේජ් එකකට වත් නඟින්නේ නෑ,..පහුගිය දවසක නැඟපු වෙලාවක කෙල්ලට වතුර බෝතලයකින් මොකෙක්ද එකෙක් ගහනවා...ඒව නම් කැත වැඩ...පව්...කෙල්ලත් සෑහෙන්නම මානසිකව වැටිලා මේ සීන් එකෙන්...ඕවා ඉල්ලන් කන පරිප්පු..කොහොමත් මයිලි සයිරස් ටත් මොකද්ද සීන් කොන් එකක් වෙලා ලු...ඔය සෙට් එකෙන් ෆන් එකේම ඉන්න කෙනා තමයි ට්‍රේලර් ස්ව්ට් කියන්නේ ෆන් එකේ ඉන්නවා...










