rock ekak ahuwanam angata nawa panak enawa![]()
ලෝකල් බාගයක් නැතෙය්
rock ekak ahuwanam angata nawa panak enawa![]()
මයිලිට මොකද වෙලා තියෙන්නෙ. මම පට්ට ආසයි එයාට
![]()

adenawa.. hadana tan nam danne na hariyata![]()

ස්ටේජ් එකකදි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා...
මම ඒ සීන් එක බැලුවේ නෑ...
ඒ වෙලාවෙම Taylor swift ගේ සීන් වගයක් තිබිලා ඒ පැත්තට ඇදිලා ගියා...
![]()
මට නම් මෙයා තමයි....
මෙයා කොතනද මම එතන...
සඳු කෙසේ වෙතත් හිරු ගිලුනොත් කවුරුත් ළඟ ඉන්න එකක් නැ.. මුලික ශක්ති ප්රභවයස්ටේජ් එකකදි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා...
මම ඒ සීන් එක බැලුවේ නෑ...
ඒ වෙලාවෙම Taylor swift ගේ සීන් වගයක් තිබිලා ඒ පැත්තට ඇදිලා ගියා...
![]()
මට නම් මෙයා තමයි....
මෙයා කොතනද මම එතන...

ජා එල පැත්තේ ඒරියා එකේ ඇති සමහර විට හදන අයිඩිය එකක් නෑ...
80 දශකයේ බඩු
දැන් rocky brand එක google එකේවත් නෑ
![]()
පෙර දැනුම් දෙන්නේ නැතිව ඕව දානවද බොල .... කණ තම කීං ගානව

ජා එල පැත්තේ ඒරියා එකේ ඇති සමහර විට හදන අයිඩිය එකක් නෑ...
මටත් ඇහුනා ගස් වල පොල් ගෙඩි වැටෙනවා
වගේ සද්දයක් හිටින් බලලා එන්න
හොර පොල් කඩනවද කියලා...