bang http://www.ebay.com/itm/New-GT610-H...t-/190736530586?forcev4exp=true&forceRpt=true oka gena mokada kiyanne kastiya namak gamak ne . ane mn danne help me guys


මමනම් කියන්නේ ඕක ගන්න එපා කියල බං. මම දන්න විදියටනම් ඕක එච්චර හොඳ එකක් නෙමෙයි. GT610 කියන්නේ re branded GT520. ඕකට වඩා අලුත් ivy bridge CPU වල තියෙන intergrated GPU එකත් (HD4000) හෙන performance ලු. මමනම් කියන්නේ ඕකටත් උඹට රුපියල් 6000 ක් විතර යන එකේ තව ගානක් දාල හොඳ එකක් ගනින්.නැත්නම් game එකක් එහෙම play කරන්න යද්දී අය්යො සල්ලි කියල හිතෙයි.
කෝකටත් අනිත් උන්ගෙනුත් අහල බලහන්කො.
Last edited:






boruwata refunds gaththe nae bn.



