නූතන
පුදුම 7
දන්නවද??1.විලි නොවැහෙන යාර 6ක් දිග සාරිය.
2.රෝහලෙන් දෙනවිට සුව නොවන චැනල් කර ගත් විට සුවවෙන බෙහෙත.
3.පොරොන්දු බොරු බව දැන දැන දෙන ඡන්දය .
4.කොපමණ ඇය ගොඩ උනත් ඉඩ ඇති බව කියන ප්‍රයිවට් බස් 1ක .
5.බන වලින් පටන් ගෙන විකාර පෙන්නන රූප පෙට්ටිය
6.කොච්චර නැවත් ගද යන්නේ නැති සිගරට් 1ක
7.අවශ්‍යම වෙලාවට ප්‍රතිචාර නොදක්වන හෑන්ඩ් ෆෝන් 1ක
හොදයි කියලා හිතෙනවනම්... රෙප් 1ක් දෙන්න..අවුල වගේ නම් බම්පියක් දාල යන්න..(නැගී සිටින්නන්ට අතදෙන්නට පැකිලෙන්න එපා..)
Last edited:


