පුදුම 7

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නූතන​
    පුදුම 7
    දන්නවද??

    1.විලි නොවැහෙන යාර 6ක් දිග
    සාරිය.

    2.රෝහලෙන් දෙනවිට සුව නොවන චැනල් කර ගත් විට සුවවෙන
    බෙහෙත.

    3.පොරොන්දු බොරු බව දැන දැන දෙන
    ඡන්දය .

    4.කොපමණ ඇය ගොඩ උනත් ඉඩ ඇති බව කියන
    ප්‍රයිවට් බස් 1ක .

    5.බන වලින් පටන් ගෙන විකාර පෙන්නන
    රූප පෙට්ටිය

    6.කොච්චර නැවත් ගද යන්නේ නැති
    සිගරට් 1ක

    7.අවශ්‍යම වෙලාවට ප්‍රතිචාර නොදක්වන
    හෑන්ඩ් ෆෝන් 1ක

    හොදයි කියලා හිතෙනවනම්... රෙප් 1ක් දෙන්න..අවුල වගේ නම් බම්පියක් දාල යන්න..(නැගී සිටින්නන්ට අතදෙන්නට පැකිලෙන්න එපා..)
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Yes04.gif
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි

    :lol:Thnx