

මේ දැන් කොටු 8 සම්පුර්ණ වුණා මචාන්


මට නම් උඹල මහන්සි වෙලා හදල දානව වගේ සුපිරි නූල් නම් දාන්න වෙලාවක් ලැබිල නෑ මචන්



ඒත් මෙකෙ දාන සුපිරි නූල් ඔක්කොටම වගේ මදි නොකියන්න දෙන්න පුළුවන් උපරිම රෙප් දීල ඇති


ඒවට ලැබුනු ප්රතිවිපාක වලින් තමා මේ කොටු පැනල තියෙන්නේ



මේකෙ මගෙන් රෙප් නොලැබුන එකෙක් නැති ගානට ඇති


උඹ සුපිරි නූලක් දැම්ම නම් හොදට බලපන් මගෙනුත් රෙප් ඇති එකෙන්ම


ඔව් මේක මම අවස්ථාවක් කරගන්නව මට රෙප් දීපු හැමෝටම හදවතින්ම ස්තුතියි කියන්න
එළකිරියට ජය වේවා!!!
